ඇමතිලා පොඩි කෑල්ලක් හොරකම් කරද්දී නිලධාරීන් දහස් ගුණයකින් හොරකම් කරනවා..

November 10, 2021 at 3:50 pm | lanka C news
ඇමතිලා පොඩි කෑල්ලක් හොරකම් කරද්දී නිලධාරීන් දහස් ගුණයකින් හොරකම් කරනවා..

ඇමතිවරුන් පොඩි කෑල්ලක් හොරකම් කරද්දි ඊට වඩා දහස් ගණන් නිලධාරීන් හොරකම් කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එම නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කෝප් කමිටුවට බලය දෙන්නයි තමන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ 225ටම බෝම්බ ගහන්න ඕනෑ කියන ජනතාවට කෝප් වාර්තා ටික පරීක්ෂාකර බලන්නැයි ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රේගුව වරාය දී අංශවල නිලධාරීන් විශාල ප්‍රමාණයන්ගෙන් අලාභ සිදු කරමින් ඇති බවත් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

දැනට නිකුත් කර ඇති කෝප් හා කෝපා වාර්තා කියවා බැලුවොත් මහජන නියෝජිතයන්ට දොස් පැවරීම පසෙක තබා ජනතාව නිලධාරීන්ට ඉලපතෙන් තලනු ඇති බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

21,478 views

21 Comments to “ඇමතිලා පොඩි කෑල්ලක් හොරකම් කරද්දී නිලධාරීන් දහස් ගුණයකින් හොරකම් කරනවා..”

  1. Kalu Albot says:

    Ayi ithin e horakam karana niladhaareen ivath nokaranne? Aanduwa thaman langata ganne horunwama ne!!

  2. Funny says:

    Govt officials are blaming the Ministers and vice versa. As a result the the country is not developing and the helpless people are suffering immensely. Dayasiri is only good at singing on political stages.

  3. saman says:

    ඇමතිලා පවු, උබලත් පුලුවන් තරම් හොරකන් කරපල්ලා.

    • Panama Papers says:

      ඒක ඇත්ත. උඹල ලොකු ලොකු කෑලි උස්සපල්ලා

  4. siriniwasan says:

    විදුලි සංදේශ කොමිසමේ සමහර අධ්‍යක්ෂ ලාගේ වත් කම් පරීක්ෂා කලොත් කට්ටියට උණ හැදෙය් , මහජන මුදල් ගිලින ගොබ්ලින්ස් ලා , තුක්.

  5. Osmand says:

    මේ අනිත් මැට්ටා. හොරකම කොහොම කලත් එකයි.මූ ඒකට අගයක් එකතු කරලා.ලැජ්ජයි.

  6. dot says:

    No Politician the world over would foolishly admit that he would lift a ball point pen even for his office ..such honesty is expected of leaders .This minister seem a bit lost on how to win the confidence of his voters .sad guy .

  7. Kalu Albot says:

    Ek pathakin thakkadi Kahakadayoya. Anith patthhen Horuya. Wateta inne unwa Balayata path karana unta wandina Chanda daayakayoya.”Mam kese ath paa diga hera Suwase nidaa Ganim da?”

  8. WAK. Warnakulasooriys says:

    True story of Poor ledan country.by a inteligent politecian 75% true.

  9. Demuni Uduwara says:

    They are the people who are closely associating
    with the government. They see your malpractices. Follow the boss!

  10. 3% ට බය බයියා. says:

    පොඩි කෑල්ලක්වත් හොරකම් නොකරන එකම පක්ෂය ජේවිපි පමණයි .

Main News