ඇමතිලා වාහන ඉල්ලති..
December 7, 2020 at 3:25 am | lanka C news
තමන්ට නිල වාහන මෙතෙක් ලැබී නැතැයි කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් රජයේ බලධාරීන්ට දැනුම් දී තිබේ.
ඒ අනුව දැනට සංචිතවල ඇති වාහන ඔවුනට ලබාදීම සඳහා යෝජනා වී තිබේ.
නිල වාහන ලැබි නැති ඇතැම් ඇමතිවරුන් ඔවුන් කලින් දරන ලද ඇමති ධුරයේ අමාත්‍යාංශවල නිල වාහන භාවිතා කරමින් සිටිති.
කැබිනට් හා රාජ ඇමතිවරයෙකුට උපරිම වාහන ගන්නා තුනක් ලබාගත හැකිය.
why they want a three vehicle. are they want to be three places in one particular time. or this for wife, and ex- partners. can Sri lanken to afford this type services to parliment idiot.
Ane pau, haki ikmanin wahana tika genath dendako!!!!!!!!!!!!!!!!!!
ඔවුනට වාහන තුනක් ලබා ගැනීට හැකිය.
1.ඔහුගේ පරිහරණය පිණිස.
2.බිරිඳගේ පෞද්ගලික පරිහරණයට.
3.දරුවන් පාසල් යැවීමට.
සියළු වියදම් දැරීමට ජනතාව ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී ඇත.කිසිවෙකුට එය අභියෝගයට ලක් කල නොහැක.ජනතා පරමාධිපත්‍ය එයයි.නොදන්නා උන්ගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කරනු ලබේ.
api dakka ara ganu doctor eke kudukui touch ekeuth illuwa… e gani stage wala katha kele kohomeda…. lajja nati minissu. mewage harak thama me anduwe viyathun..