ඇමතිලා 10ක් නිල නිවාස දෙක බැගින් අරගෙන..

November 13, 2021 at 11:20 am | lanka C news
ඇමතිලා 10ක් නිල නිවාස දෙක බැගින් අරගෙන..

අමාත්‍යවරුන් දස දෙනෙකු විසින් නිල නිවාස දෙක බැගින් ලබා ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් සඳහා වාර්තා වෙයි.

ඔවුන් අමාත්‍ය වරුන්ගේ නිල නිවාස වලට අමතරව මාදිවෙල මන්ත්‍රී නිවාස භාවිතා කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටී.

මෙම තත්ත්වය මත අමාත්‍ය නිල නිවාස දැනට පාවිච්චි කරන ඇමතිවරුන්ගේ ලැයිස්තුව ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

එම ලයිස්තුව ලැබීමෙන් පසු පාර්ලිමේන්තු නිල නිවාස ලබාගෙන අමාත්‍ය නිල නිවාස වලට ගොස් සිටින ඇමතිවරුන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.

33,659 views

11 Comments to “ඇමතිලා 10ක් නිල නිවාස දෙක බැගින් අරගෙන..”

  1. Wimal Perera says:

    Tell their names, so the people could know who these culprits.

    • රජන්ගනේ- යාය 7-සිරිමල් උයනේ- කලටි චන්ද්‍ර & BOC පිම්පි චාමරය says:

      අපේ ගෙදර දාර හුබහ වදින්න ඔක්කොම එන්දකෝ සල්ලි අරගෙන. සල්ලි වලට ඕනැම වැඩක් කරනවා.

    • King Bull says:

      හැම තැනම හොරු .

  2. sam says:

    Dan mewa podu depala panathata watenne nadda? mewa horakam neweda? allala hire danne nadda? eka ratk nithi godak

  3. Mr. ම . කේ. පුයිල් says:

    බලන්ටකෝ අපිට සේවය කරන්න කරන කැප කිරීම. දෙකක් මදි නම් තව හොටෙල් එකක්කුත් අරන් දෙන්න මේ අවංක මහජන සේවකයන් ට. ක්‍රඇ හ් තුක්ක්

  4. Suss says:

    යකෝ නමි ටික දාපන්කෝ.අපිටද හොයන්න කියන්නේ

  5. Sun says:

    They are there to suck the money rather than serving the people. That is why the country is collapsing due to these idiots.

  6. 225 ම එපා says:

    ඔෆිශල් බඩුවයි අන් ඔෆිශල් බඩුවයි එක ගෙදර තියන්න බැහැ පොඩි දේටත් රණ්ඩු වෙනවා. ඒ නිසා ගෙවල් දෙකක අවශ්‍යතාවය තියෙනවා, ඒ වගේම ඔෆිශල් බඩුවක් ගෙදර ඉන්දැද්දි අනිත් බඩු කෑලි ටික ගෙදර ආවහම දැනගන්න නිසා එක තැන කියන්නත් බැහැ . ඒ නිසා සුදුසු විදිය හැටියට මේක තමයි යෝජනා වෙලා තියෙන්නෙ වගේම හැමෝම කරන්නේත්. යාළුවෙක්ගෙ ගෙදර නවත්තන්න ගියොත් යාලුවත් බඩුව තියාගන්නවා ප්‍රශ්න ගොඩයි ඉතින් ඒකට විසඳුම දෙකක් ගෙවල් දෙකක් තියාගන්න එකයි. පහසුවට.

  7. David Milli-banda says:

    PUBLISH THE NAMES….. ITS RIGHT TO INFORMATION TO THE PUBLIC.

  8. Gamarala says:

    වසර 5ට රට ක‍රන්න එන මේ අමනයන් බංග වේවා.

  9. MD says:

    දිනනකොට ඵකයි පරදිනකොට ඵකයි.(පැරදිලා ආයෙත් දිනනකන් ඉන්න)