ඇමතිවරයෙක් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා…

September 14, 2021 at 12:00 pm | lanka C news
ඇමතිවරයෙක් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා…

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා කියා සිටී.

බීමත්ව සිටි එම ඇමතිවරයා බන්ධනාගාරය තුළට ගොස් දරුණු ගණයේ අපරාධ කරුවන් සිරකුටිවලින් එළියට ගෙන දණ ගස්වා පිස්තෝලය හිසට තබා තැයි ද මන්ත්‍රීවරයා පවසයි.

අදාල අමාත්‍යවරයා විවිධ තැන්වල මේ ආකාරයෙන් හැසිරෙව අයෙකු බවද ඔහු පැවසීය.

සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

118,316 views

33 Comments to “ඇමතිවරයෙක් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා…”

  1. saman says:

    මේක තමයි හදනවා කිව්ව විනය, දැන්වත් සැපද? තවමත් නැද්ද?????

  2. sana says:

    darunu ganaye sirakaruwo nam wenna ba.
    ehema una nam pistol eka uduragena very bahala pissuwath hoda karanna thibbane…

  3. Silva says:

    ලොහාන් නිතරම බීල ඉන්නෙ තමන් කරපු අපරාධ මිනිමැරුම් සිතට වද දෙන නිසා. නීතියෙන් ගලවුනත් හර්ද සාක්ශියෙන් ගැලවීමක් නැත. ජීවිතේ අවසාන කාලයේ පිස්සෙකු වනු නොඅනුමානය..

  4. පුෂ්පිකා රත්වත්තේ says:

    අපි මොනවා කලත් උඹලාට තියෙන අමාරුව මොකක්ද ?

  5. Amda says:

    I think they do this purposely to destroy HE

  6. Sandun says:

    ජඩ මාදය.. තොපිලට බැරිද ඒ මොකාද කියල හොයලා කියන්න. අහින්සක මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කලා කියලා උගේ ගෙදර මිනිස්සුන්ගෙ පොටෝ පවා පෙන්නනවා, මේවා හෙලි කරන්න කොන්ද පන නෑ එකෙක්ටවත්. අනෙ පකේ c newa

    • පුෂ්පිකා රත්වත්තේ says:

      අපි මොනවා කලත් උඹලාට තියෙන අමාරුව මොකක්ද ?

  7. JH urumaya says:

    ඉතිං නම දන්නෙ අපි නෙමෙයි නේද…
    ඒක කියන්න බවයි…..

  8. Upali says:

    Eka maddyakatawth kondak nedda me amathiyage nama kiyanna

  9. පුෂ්පිකා රත්වත්තේ says:

    අය්යා උන්ව දණ ගස්සලා ඔලුවට පිස්තොලේ තියාගෙන හිටියා.මම උන් හැම එකාටම කම්මුලට ගැහුවා. පට්ටම ෆන් එකක් ගත්තා.මම අය්යට කිව්වා ඊලගට බොගම්බරට පැනලා සෙට් එකකට නෙලන්න ආසයි කියලා.

Leave a Comment

Main News