ඇමතිවරයෙක් ජාතික රෝහලට පැන කොරෝනා එන්නත බලෙන් ගන්න යයි…
February 24, 2021 at 10:27 pm | lanka C news
ධනය බලය භාවිතා කරමින් කොරෝනා එන්නත බලහත්කාරයෙන් එන්නත් කර ගැනීමට ඇතැමුව් කටයුතු කරමින් සිටින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
එක්තරා අමාත්‍යවරයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළු වී බලහත්කාරයෙන් කොරෝනා එන්න ලබා ගැනීමේ උත්සාහයක යෙදුණු බව සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.
මේ වන විට මෙරට කොරෝනා එන්නත්කරන වැඩපිලිවෙල සැලසුමකින් තොර අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
Who is this unruly devil??
Mr. President….need action. Why are you allowing these buggers to be indiscipled??
Keep your politicians in check.
Meka boruwak
Mehe paninna ona nahane
Parliament ayata dunnane
JVP hipatuwan kiyana katha ganan ganan epa
aniwa a Jeppek or a GuNP
pohottu lords will never do that.
Jaya wewa sir !
ගෑණි හිටිය නිසා මම වැරදි වාට්ටුවට ගියේ..?
ගහගන්න ඕනිවෙලා තිබුනේ H-I-V එන්නත..??
දැන් මොකද කරන්නේ..?
ඇනිමල් සිරිපාල ද සිල්වා
අම්මපා යකෝ MLT කාරයා ගිය උඩ. මූ දැන් Consultant ටත් එහානේ
Welisara මෝඩයො කොඩිය ඉස්සූවා මතකද උනුත් මහොමයි පොඩි එවුන්ට පයින් ගහල තමා pcr කරගත්තේ
කුමුදේශ් කියන්නේ 3% පරයෙක්. මොකද ඇමතිලට, මන්ත්‍රී ලට බලෙන් ලබාගන්න ඕන නැහැ. උන්ට හමුදා රෝහලට ගියා නම් එන්නත ගහ ගන්න තිබුනා. මේ වගේ පරයෝ සංගම් වල ඉන්න කම් රටක් දියුණු වෙන්නේ නැහැ. හැමදේම සල්ලි වලට TV එක ඉස්සරහට ඇවිල්ල කෑ ගහනවා. අනික මුන්ට මාද්‍ය සාකච්චා දෙන උන්ටත් ගහල පන්නන ඕනි.
සහතික ඇත්ත. මූ දත් රජිතයාගේ බත් බැලයෙක්
මේ හැමදේම කරන්නේ රට ඉක්මනට හදන්න. මොකා එපා කිව්වත් රට දියුනු කරන එක නවත්තන්න එපා. තව ටික කාලයයි තියෙන්නේ ඉක්මනටම කරන්න.