ඇමතිවරයෙකුට පාක්‍ෂිකයෙකුගෙන් ගුටි..?

November 6, 2021 at 3:00 pm | lanka C news
ඇමතිවරයෙකුට පාක්‍ෂිකයෙකුගෙන් ගුටි..?

රාජ්‍ය අමාත්‍යවරයකුට පුද්ගලයෙකු විසින් පහරදීමක් සිදුකර ඇතැයි සමාජ ජාලවල වාර්තා පළ වේ.

භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සිදු වූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුව ඇති බවද සදහන්ය.

එම රාජ්‍ය ඇමතිවරයා පාක්ෂිකයන් සමග පැවති සාකච්ඡාවක් අතරතුර සිදුවූ බහින් බස් වීමක් මත එම පුද්ගලයා අත තිබූ හෙල්මටයකින් අමාත්‍යරයා පහර දී ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

50,530 views

27 Comments to “ඇමතිවරයෙකුට පාක්‍ෂිකයෙකුගෙන් ගුටි..?”

  1. Kola jeppa says:

    Dan satana patangamu, 88-89 wage bus ginithiyamu, light kanu kadamu, mini maramu, rata ginithiyamu, dan ape waarayayi.

  2. කොළ Jeppa says:

    හුරේ! දැන් අපේ වාරයයි! දැන් සටන පටන් ගනිමු! 88-89 වගේ බස් ගිනි තියමු, ලයිට් කණු කඩමු, මිනි මරමු.

  3. thushari says:

    දේශපාලුවන් නගරයට යන්නේ පරිස්සමෙන්, කුණු කූඩයට වැටීමට ඉඩ ඇත

  4. අහිංසක රාජ්‍ය ඇමතියෙකුට ගහලා වැඩක් නෑ බං! ඌ මොනව කරන්නද? උගේ මහ එකා ඉන්නේ මුදල් අමාත්‍යාංශයේ ! ඌ තමයි දැන් රට කරන්නෙයි!අපිට කෙලවන්නෙයි!රටට කෙලවන්නෙයි! ජනපතියා අනුන්ගෙන් යැපෙන නරිප්පඩ අහිංසක පඹයෙක් විතර‍යි..හොර බැසිලගෙ නූලේ නැටවෙන! පතබාපන් ප්‍රශ්නයේ මුලට මිසක් අගට නොවේ..! තනියෙන් නොවේ ! මුලු රටම එකම මිටකට එකතුවුන දවසක! එදාට බැසිලා! සජියා!රතු අලි! එකෙක් වත් එපා!

  5. calista says:

    ඕකලාට ගහන්න නෙමේ ජනතා කෙරිය යුත්තේ
    මේ මුර්ග ආන්ඩුව එලවා දැමීමයි මෙසේ මේ විදියට මුන්ගේ පාලනය අවසන් වෙන්නේ රටසෝමාලියාවක් බවට පත්කිරීමය ඉතියෝපියාවක් බවට පත්වීමය එනිසාම මේ
    මීහරක් පට්ටිය මස්කඩේටම දක්කා දමමූ
    මුන් ආවේම ජනතාව මරා ඒමළමිනි මතින්ය
    ඒ සාපය අද මුලුරටට ම සාපයක්වී ඇත