ඇමති චාමරට මහ මගදී කුණුහරුපෙන් බැණ හෙල්මටයෙනුත් ගහලා..

September 20, 2022 at 10:36 pm | lanka C news
ඇමති චාමරට මහ මගදී කුණුහරුපෙන් බැණ හෙල්මටයෙනුත් ගහලා..

අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන හෙල්මටයකින් පහර දී ඇති බවට බදුල්ල මූලස්ථාන පොලිසිය සදහන් කරයි

19 පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුුට අයත් ලෙද සැලක් ඉදිරිපිට ඇමතිවරයා වාහනය නවතා කතාබහ කරමින් සිටියදීය.

කෙසේ වෙතත් ඇමති ආරක්ෂකයන් මැදිහත්ව ප්‍රහාරය වළක්වා ගැනීම නිසා ප්‍රහාරයෙන් රාජ්‍ය අමාත්‍වරයාටය හානියක් සිදුව නැත.

පහරදීම සම්බන්ධයෙන් මේ වන විට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

64,165 views

21 Comments to “ඇමති චාමරට මහ මගදී කුණුහරුපෙන් බැණ හෙල්මටයෙනුත් ගහලා..”

  1. Koralamuttha says:

    දැනට මත් දස වද දීලා ඇති උල තියන්නත් කියල ඇති අහිංසක ඇමතිට කරපු දේ ට

Leave a Comment

Main News