ඇමති චාමරට මහ මගදී කුණුහරුපෙන් බැණ හෙල්මටයෙනුත් ගහලා..

September 20, 2022 at 10:36 pm | lanka C news
ඇමති චාමරට මහ මගදී කුණුහරුපෙන් බැණ හෙල්මටයෙනුත් ගහලා..

අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන හෙල්මටයකින් පහර දී ඇති බවට බදුල්ල මූලස්ථාන පොලිසිය සදහන් කරයි

19 පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුුට අයත් ලෙද සැලක් ඉදිරිපිට ඇමතිවරයා වාහනය නවතා කතාබහ කරමින් සිටියදීය.

කෙසේ වෙතත් ඇමති ආරක්ෂකයන් මැදිහත්ව ප්‍රහාරය වළක්වා ගැනීම නිසා ප්‍රහාරයෙන් රාජ්‍ය අමාත්‍වරයාටය හානියක් සිදුව නැත.

පහරදීම සම්බන්ධයෙන් මේ වන විට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

64,006 views

21 Comments to “ඇමති චාමරට මහ මගදී කුණුහරුපෙන් බැණ හෙල්මටයෙනුත් ගහලා..”

  1. C.n.m says:

    ගහපු වීරයෝ දෙන්නට මගේ 👍🙏👌👏❤️🦾💙💚💛🧡💗💟

  2. saman says:

    Good Job thank you 👍🙏👌👏❤️🦾💙💚💛🧡💗💟

  3. saman says:

    Good Job thank you .

  4. Dracula says:

    Aarakshakayantath thibune anith peththa harilaa Amathiyata Kelaa baanayi!

  5. මොකටද යකෝ හෙල්මටයෙන් ගහන්නේ. හප්පපියකො බයිසිකලයේ...රට වෙනූවෙන් says:

    මොකටද යකෝ හෙල්මටයෙන් ගහන්නේ. හප්පපියකො බයිසිකලයේ…රට වෙනූවෙන්වත්.

  6. R. Prema says:

    ඕකට salakuwa🤐මදි මල්ලි

  7. TNA says:

    Thank you mallee They are the guys who destroying this good land

  8. nalaka says:

    Wade wade wade……Issso wade….

  9. Asela says:

    Good job brothers, Please keep continue

  10. ඇත්ත බොරු කරනු බැහැ says:

    මේ අයගෙ මූණ පෙන්නුව නම් ජාතික වීරයෝ කියලා ජනතාව ගරු බුහුමන් කරාවි. නරකාදි මංකොල්ලකරුවො ඒ තරමට පිළිකුල්. ජන පීඩනය පිටවෙන එක තැනක් විතරයි ඔය. වෙලාව ආවම කොහොම පිටවෙයිද කියන්න බෑ. පොලීසිය හමුදාව දාල මුර කලාට එයාලට වුනත් හරි වැරැද්ද වැටහෙනවනෙ. රටේ සම්පත් කාබාසීනියා කරපු හැබෑ හොරු ඒලියෙ වග දන්න රහසක්.

Leave a Comment

Main News