ඇමතිවරුන්ගේ කතා නිසා ජිනීවාහිදී ලංකාවට අවාසියි..- නිත්‍ය නියෝජිත රජයට දැනුම් දෙයි..

March 21, 2021 at 3:28 am | lanka C news
ඇමතිවරුන්ගේ කතා නිසා ජිනීවාහිදී ලංකාවට අවාසියි..- නිත්‍ය නියෝජිත රජයට දැනුම් දෙයි..

රජයේ සමහර මැති ඇමැතිවරුන් දුරදිග නොබලා සිදුකරන ප්‍රකාශ නිසා මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට සහාය පළ කරන ඇතැම් රටවල සහාය නොලැබී යා හැකියි ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම මහතා රජයට දැනුම් දී ඇත.

බුර්කා නිකාබ් ඇඳුම් තහනම් කිරීම වැනි ක‍්‍රියා මේ මොහොතේ නුසුදුසු බවද ඔහු විශේෂයෙන් පෙන්වා දී තිබේ.

ජිනීවා කොමිසමේදී ශ්‍රී ලංකාවට සහාය පළ කරන රටවලින් අඩක්ම මුස්ලිම් රටවල් බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙස ද ඔහු රජයට දන්වා ඇත.

39,549 views

15 Comments to “ඇමතිවරුන්ගේ කතා නිසා ජිනීවාහිදී ලංකාවට අවාසියි..- නිත්‍ය නියෝජිත රජයට දැනුම් දෙයි..”

  1. ප්‍රේමනාත් says:

    නීතිය යනු ධනවාදයේ කැමත්තයි .

  2. Love nature says:

    Where are ‘burqa bans’ in Europe?

    Germany/Austria/France/Belgium/The Netherlands/Italy/Spain/Britain/Turkey/Denmark/Russia/Switzerland/Bulgaria/

    • Sky says:

      බුර්කා නිකාබ් ඇඳුම් තහනම් කිරීම ලෝකයේ සෑම රටකම සිදු වන දෙයක් ..මැදපෙරදිග ඉස්ලාම් අන්තවාදයට බයේ අපේ රටේ ජනතාවගේ ආරක්ෂාවට තීරණ ගැනීම වැළැක්විය නොහැක ..ප්‍රේමචන්ද්‍ර මහතාණනි ,කොන්ද පන ඇති සිංහලයකු වන්න ….අයුක්තියට ,අසාධාරනයට එරෙහිව කටයුතු කරන්න
      ලෝකයේම දරුණු මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන මෙතරම් ජිනීවා වලට ප්‍රශ්නයක් වී ඇත්තේ මන්ද ? ඇෆ්ගනිස්තානය ,ඉරාකය ,ඇතැම් අප්‍රිකානු රටවල සිදුවන අපරාධ සම්බන්ධව බලවත් රටවල් වලට විරුද්ධව ජිනීවා නිහඩ මන්ද ? යහපාලන සමයේ අපේ රටේ සිටි සමහර දේශපාලු නරුමයන් නිසයි අපේ රටේ රණවිරුවන්ට විරුද්ධව කටයුතු කරන දෙමළ කොටි ඩයස් පෝරාවට ජිනීවා සහය ලැබුනේ ….ජිනීවාහි LTTE කොඩිය එසවීමට ඉඩදීම ඉතා අසාධාරණ නිවට තීරණයක් ..ත්‍රස්තවාදයට සහය පල කිරීමක් …

  3. බිල්ල says:

    ඕකට කරන්න තියෙන්නේ ඔය බුර්කාව හෝ නිකාබය තහනම් කරන එක නොවේ. හැම එකාම බුර්කාව හෝ නිකාබය අඳින එකයි. මතක් කරගන්න 1980 කාලේ ආණ්ඩුවේ ඇමතිවරු උන්ට උපහාර උත්සව තියා ගන්න ට්‍රෙන්ඩ් එකක් ආවා. එතකොට හොරණ පැත්තේ නිර්මාණාත්මක කණ්ඩායමක් එකතුවෙලා නාටාමි කෙනෙකුට උපහාර උත්සවයක් තිබ්බා. ඒකෙන්ම උපහාර උත්සව ඉවරයි. මේ රටේ හැම මගුලම තහනම් කරණ ඕලමොට්ට්ටල වැඩේ නතරකරන්න කාලයයි.

  4. ඡාතික ආරකෂාව දැඩි අනතුරක බව සැවොම අවධාරණය කරගතුතුයි..! says:

    ලබාදිමට/ගැනිමට අවශ්‍ය ක්‍රමවේදයන් වහාම ක්‍රමවත්ව මාත්‍රෘෘභුමියතුළ ස්ථාපනය කළයුතුයි..!
    අමෙරිකානු සහ ඉන්දියානු ගැති රාඡපකෂ නාට්ටාමිලාගේ ”බෝනස්” ඡනාධිපතිගේ (‘ඹහුගේ වචනයෙන්ම’) ලෝක දේෂපාළණ අවභෝධය මෙයින් මනාව තේරැම්ගැනිමට හැකියාව ලැබේ..! ‘යුක්රේනය’ සහ ‘රැසියාවේ’ හැසිරිම දෙස අවධානය..!” (රැසියාව සහ යුක්රේනය පවා නොහඳුනන කෑපතේ පහරන ‘උදයංග විරතුංග’ ”වංචනික” ගොබ්බයා ඉදිරියට දම්වැලකින් බැඳතබනු.! ) කකුල් දෙක දෙපැත්තේ තියාගිනිමින් රාඡ්‍යපාළණය කරන නිවට බටහිර ගැති වහල් ප්‍රතිප්තියන්වලින් මිදී..(මුග්ධයකුවන බටහිර ගැති ‘බෑ සිල පළවාහැර’) ‘රනිල්’ගේ ‘අපර භාගයේ සිදුරෙන්’ ලෝකය දෙස නොබලා.. මාතෘභුමියේ සවෙෙරීත්වය අගයන අභ්‍යන්තර කටයුතුවලට අත නොපොවන රටවල් සමග ශක්තිමත්ව දෙපයින් සිටගනිමින්.. ඉතාම ශක්තිමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරගනිමින් ශ්‍රී ලංකා රාඡ්‍යට ගරැ නකරන අනුගතනොවන කල්ලතෝනි, සහ අමිබලන්පාඵුවන්, පාවාදන්නන් ‘දැඩි පාළණයකට’ යටත් කරමින් ඉදිරියට රට පාළනය නොකරනු ලබන්නේනම්.,අපගේ සතුරන් විසින් අපගේ පරිපාළණ දුර්වලතා හේතුකාරණාකොට රට තුල දැඩි අර්බුධකාරී වාතාවරණ නිර්මාණය කොට රට අසාර්ථක රාඡ්‍යක් බවට පත්කර විදෙස් හමුධා රටතුලට කඩාවදින මෙහෙයුම බටහිරයන් විසින් දියත්කිරීමට සැලසුම් සකස්කර අවසානබව දැනුම්දීමට කැමැත්තෙමු..! ‘ ලොක දේශපාළණයේ අපගේ කඳවුර පැහැදිළිව අවභෝධ කර ගතයුතුය..!සියඵ දේශපාඵු මුග්ධයන් වහාම ලෝකදේශපාලන හැසිරීම් ගැන සවයං අධ්‍යනයක් වහාම සිදුකරගතයුතුයි..! ‘ලැන්ඩ් රෝවර්’ , ‘බි ඵම් ඩබලිව්’ ‘මරසි’ බෙන්ස්’ වලට කෙල හලන මුග්ධයන් කැමති රටකට දැන්මම පළවාහැරිය යුතුයි..! ”වංචනික සැගවුන පාවදීමේ න්‍යාය අනුගමනයකරන උපදේශකයන්ගෙන් දැඩිව ආරකෂා විය යුතු අතර, අවශ්‍ය තාවය මත මාත්‍රෘභුමියේ සවෙෙරීතවය රැකගැනිම සදහා ”අවශ්‍ය වන අදියරයන්හිදී” අනීවාර්‍යන්ම ලොක සංවිධානවලින් ඉවත්වමටද සුදානම් විය යුතුයි..! දේශපාඵවන් තවදුරටත් මුග්ධයන් ලෙස හැසිරෙන්නේනම් ඡාතික ආරකෂාව දැඩි අනතුරක බව සැවොම අවධාරණය කරගතුතුයි..! අවශ්‍යවන ඹ්නැම මොහොතක ‘විදෙස් බුද්ධි තොරතුරැද සහිතව’ මාතෘභුමියට හිතැති වෘතීයමට්ටමේ භු දේශපාළණික විශේෂඤ්ඥයන්ගේ සහයෝගය (යුධ විශේෂඤ්ඥයන්ගේ සහයද සහිතව) ලබාදිමට/ගැනිමට අවශ්‍ය ක්‍රමවේදයන් වහාම ක්‍රමවත්ව මාත්‍රෘෘභුමියතුළ ස්ථාපනය කළයුතුයි..!

Main News