ඇමතිවරුන්ගේ කතා නිසා ජිනීවාහිදී ලංකාවට අවාසියි..- නිත්‍ය නියෝජිත රජයට දැනුම් දෙයි..

March 21, 2021 at 3:28 am | lanka C news
ඇමතිවරුන්ගේ කතා නිසා ජිනීවාහිදී ලංකාවට අවාසියි..- නිත්‍ය නියෝජිත රජයට දැනුම් දෙයි..

රජයේ සමහර මැති ඇමැතිවරුන් දුරදිග නොබලා සිදුකරන ප්‍රකාශ නිසා මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට සහාය පළ කරන ඇතැම් රටවල සහාය නොලැබී යා හැකියි ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම මහතා රජයට දැනුම් දී ඇත.

බුර්කා නිකාබ් ඇඳුම් තහනම් කිරීම වැනි ක‍්‍රියා මේ මොහොතේ නුසුදුසු බවද ඔහු විශේෂයෙන් පෙන්වා දී තිබේ.

ජිනීවා කොමිසමේදී ශ්‍රී ලංකාවට සහාය පළ කරන රටවලින් අඩක්ම මුස්ලිම් රටවල් බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙස ද ඔහු රජයට දන්වා ඇත.

39,629 views

15 Comments to “ඇමතිවරුන්ගේ කතා නිසා ජිනීවාහිදී ලංකාවට අවාසියි..- නිත්‍ය නියෝජිත රජයට දැනුම් දෙයි..”

  1. Sanka says:

    සම්පූර්ණ අැත්ත.

    ඔය අැමතිලා කියන්ෙන් අමු මී හරක්. උන්ට මේ ලෝකේ මොනවද වෙන්නේ කියලවත් වැඩක් නැති උන්. උන හිතාගෙන ඉන්නේ ලංකාව ඇතුලේ පොර ටෝක් දීලා උන්ගේ බ්රේක් නැති කටවල් වලට, මැටි මොලවලින් එන ඕනෑ දෙයක් කිව්වම හරි කියලා.

  2. ශ්‍රිපාදය සහ පරිවාර කදු කැලැවලට අත නොතබනු...! says:

    අන්තවාදි වහල්ගැතිභාවයෙන් වභා මිදෙනු..!
    අන්තවාදි ආක්‍රමිකයන් මර්ධණය කරණු…!
    රැපියල කෘතීමව නගා සිටුවනු..!
    ඡාතික සම්පත් මංකොල්ළය වහා නවතනු..!
    ඡාතික ආරකෂාව පාවාදුන් අමෙරිකානු ගිසුම් වලින් වහා ඉවත්වනු..!
    ‘දුර්වල ඉන්දියානුවන්ගේ’ ‘මිතුරැලෙසින් නියෝඡිතයන් ලෙසින් රාඡ්‍ය නායකයන් ලෙසින් සිදුකරන බලපැම්වලට බිය නොවනු..!
    ඡන්දය දුන් 69 බලාපොරොත්තුවට පිටුපා සියදිවි නසා නොගනු..!
    යටත්විඡිතයක් බවට මාතෘභුමිය පත් නොකරනු..!
    ශ්‍රිපාදය සහ පරිවාර කදු කැලැවලට අත නොතබනු…!

  3. බූරු පුතාණෝ සජියා says:

    මුස්ලිම් රටවල් UNHRC එකට බය නැහැ.අපේ රට UNHRC එකටත් බයයි. මුස්ලිම් රටවල් වලටත් බයයි. ඒකට හේතුව අපි උන්ගෙන් හිඟාකන නිසයි.

  4. සමන්ත says:

    ඔය කියන මුස්ලිම් රටවල් බොහොමයක් බුර්කා නිකාබ් තහනම් කරලා නැති වුනත් සම්ප්‍රදායිකව මිනිස්සුන් විසින්.තහනම් කරගෙන ඇත. මකු නිසාද එම බොහෝ රටවල මුහුණේ අනන්‍යතාවය පෙන්විය යුතු වැයි නිති සකස් කර ඇති නිසා. අපේ රටේත් කල යුතු වන්නේ බුර්කා නිකාබ් තහනම් කිරීම නොව මුහුණේ අනන්‍යතාවය පැහැදිලි විය යුතු බවට නීති ගෙන ඇවිත් එය කඩ කරන්නන්ට දැඩි දඩුවම් ලබා දීමය.

  5. rumesh says:

    Dandhe muslim ratewal mathak wenne.muslim iminissunwe anthe aserena thahwayete parh karala ,unte hama madak me gahala dan onewenneth unwe.
    mame sadarenewa katha karranne.eke thamai kiyanne
    kate parissan karanne kiyala.

  6. Jamis says:

    Wiyath mage keruwawal thamai ithing.

    Ehenam Geneva iwara unain passe aaye Burka kathawa genawada? Geneva sesivaaraya hema avuruddema thiyanawa . Ae nisa meelanga Genava samuluwa oluwe thiyagena kawru kawruth weda kala nam hondai. Mokada Voice cut deng digitally thiyenne onema welawakadi aaye ganna puluwan.

  7. Saman says:

    Niwata niyalu apita,gingamane yana apita natta….ke gahagena inna thayi thiyenne

  8. firda says:

    ane lejjai ooi thopila higa kanneth muslim ratawalin hebei kathawa sinhala un kagenwath mokuth illamnehe wage. ei ooi janathawa rawattanne? lokema sinhala rata lankawa withrai ooi muslim ratawat witharak 90 thiyanava mathaka thiyaganin. eei muslim jaathinta karada karanne? samayen ekata api hitiyoth mokatada ooi anith ratawal lagata gihin higa kanne ? lejjai oooi sarath weerasekara kiyanne amu holmanak mun emathikamata sudusi minissu nemei mun me irc karayo tikak

  9. Boris says:

    I know who he is referring to. We have one sewer-mouthed idiot who doesn’t know what the consequence the country will face especially this critical situation. This donkey must be kicked out and replaced by a parliament peon who can handle the diplomatic affairs way better.

  10. Maha sinhale says:

    යුරෝපය බුර්කා තහනම් කරන විට ජිනීවා නිදිද?

Main News