ඇමතිවරුන් පහක් ධුරයන් අතහැර විපක්‍ෂයට..

April 26, 2017 at 12:19 am | lanka C news
ඇමතිවරුන් පහක් ධුරයන් අතහැර විපක්‍ෂයට..

යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් පස් දෙනෙකු සිය ධුරයන් අතහැර ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා පවසයි.

මෙම ඇමතිවරුන් පිරිස අගෝස්තු මාසයේදී ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවද කී ඔහු ඔවුන් සමග ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද ඒකාබද්ධ විපක්ෂයට එක්වෙනු ඇතැයිද ඔහු සදහන් කරයි.

4 views

13 Comments to “ඇමතිවරුන් පහක් ධුරයන් අතහැර විපක්‍ෂයට..”

  1. White Shark says:

    Joke of the Day, again. I heard this last year too.

    “JO is like a tree. It takes forever to grow”.

    • Halmassa says:

      Thank you Champa. This is better than nothing. When your pay master puppet hopper man is postponing elections, it is difficult for the opposition to grow.

    • JB says:

      Champs, you don’t have to worry about JO.
      you go and look after your sirisena.

  2. Kal says:

    eating enough….Have to start another eating. Keep it up. JANATHAWATA AMBA SARANAI..GOOD LUCK…

  3. බබා says:

    හැමදාම අච්චරක් එනවා මෙච්චරක් එනවා කියනවා.ආපු එකෙක් නෑ. මෙිව දුකට කියන කවි.

  4. GodFather says:

    JO is the only Opposition for the people who oppose to this GOV.

  5. දමින්ද says:

    ගන්න නං එපා

  6. Kolitha says:

    Ambaruwo epaaaaaaaa

  7. wasawarthi says:

    What a joke is this….? not a single bugar to be entertained in JO who fled with APPAYA. THIS HAS BECOME a trend now to rob & enjoy perks until death.The support of the masses to JO will crack if they are also planing the ‘olu – maru’ tactic.

  8. Mohammadu says:

    Tawath oya wage halparuwan innawa.owunuth elawanna one.paksaya sudhdha karanna one.

  9. Mohammadu says:

    Okkoma boru kawruwathma yanne Neha.hemadama boru kiyanne.

Main News