ඇමතිවරුන් රැසක් නිරෝධායනයට.. කොරෝනා පරීක්‍ෂණද කරයි.. දයාසිරිගේ ආශ‍්‍රිතයන් වෙයි..

January 8, 2021 at 11:20 am | lanka C news
ඇමතිවරුන් රැසක් නිරෝධායනයට.. කොරෝනා පරීක්‍ෂණද කරයි.. දයාසිරිගේ ආශ‍්‍රිතයන් වෙයි..

කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුටම ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදිත වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා සමගින් පලමු පෙලේ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එමෙන්ම එම ඇමතිවරුන් සදහා සුදුසු පරිදි කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමටද නියමිතව ඇත.

45,711 views

9 Comments to “ඇමතිවරුන් රැසක් නිරෝධායනයට.. කොරෝනා පරීක්‍ෂණද කරයි.. දයාසිරිගේ ආශ‍්‍රිතයන් වෙයි..”

  1. Parlimentuwata akamathi eka says:

    subha aranchiyak asannata labewa

  2. ක්‍රිමිනල් says:

    පාර්ලීමේන්තූ පොකුර.. 😜

  3. dhesha hithaishee says:

    ane wasanawan.!!!

  4. Gini says:

    There’s injections for anti aging and lie, go and get that 1 st and leave politics.

  5. රසික says:

    ඔය බහුජාතික බුවල්ලන්ගෙ බෙහෙත් නම් දෙන්න එපා.
    පැණි විතරක්ම දෙන්න …. පැණි

  6. jasaya says:

    පැණි වරකාවටත් හෙණ ගහනව.කකුළුවො දිය රත්වෙනකම් වතුර හැලියෙ උඩ පනිනව.ස්වභාව ධර්මය කාටත් පොදුයි. කොරෝනා සිලබස් එක මරේ මරු.

  7. S.Vitharana says:

    හිටං ට කොහොමද?

  8. Abc says:

    Suba gaman ekekuta dennakuta hari
    Edata apita podi sathutak dane

Main News