ඇමතිවරුන් විරෝධතාවලට බියේ කුඩා කාර්වල සැගවී පාරේ යති…
May 8, 2022 at 3:00 pm | lanka C news
රටපුරා විරෝධතා ඉහළ යාමත් සමඟ මැති ඇමතිවරුන් තමන්ගේ ගමන් බිමන් සඳහා කුඩා මෝටර් රථ භාවිතයට පෙළඹී සිටින බව වාර්තා වෙයි.
විශාල ප්රමාණයේ සුඛෝපභෝගී මෝටර් රථවල දේශපාලකයන් ගමන් කරන බවට එල්ල වී ඇති චෝදනා සහ ඒවායේ යෑමෙන් විරෝධතාකරුවන්ට හඳුනා ගැනීමට පහසු වීම හේතුවෙන් ඔවුන් මෙම මිල අඩු කුඩා මෝටර් රථ භාවිතා කිරීම කරමින් සිටී.
රටපුරා බොහෝ නගරවල දෛනිකව පැවැත්වෙන විරෝධතා මත දේශපාලනඥයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් මෙසේ තම පවුල් සඳහා කුඩා මෝටර් රථ යොදා ගනිමින් සිටිති.
ප්රසන්න රණතුංග වගේ එකෙක් අද ලෑන්ඩ් මාස්ටර් එකක ගියා ගම්පහ ටවුන් එක මැද්දෙන්
හුකා. තෝ කියන කතා වලට හිනාවෙලා බොකත් ගියා.
ටවුම මැද්දෙ කුඹුරක් තියෙනවද බං Landmaster පදින්න ?!
226 denage car geealwalata asoochi. Hujja
gahamu
All Sri Lankan should not Invite any politician for any event if they are connected with underworld, corrupted, uneducated and not having a good family life also this may apply to any religious leader or government officials, then only we can build this country with the correct people in correct position. Do not give any things to religious leaders if they are not following the religious correctly also do not give bribe.
We have stopped inviting them since many years ago. We can remember how Yahapalana government time there was a bill for school officers urging to invite politicians. Until our rules and policies change hindering corruption and theft , there is no point trusting these plunderers. They tried to get glory while bringing all their beggar families to benefit in all tenders or dealings. They are purposely coming to steal. This system indeed should change. Cause this system can tempt even the educated or good people to do so.
ඔව්වා බොරු
පොහොට්ටුවට ජය නියතයි
පොහොට්ටු ඇමතිවරුන් යන්නෙ රොල්ස් රොයිස් වල.
මහින්ද මහතා යන්නෙ ජෙට් එකේ.
අපි ගෙරි සක්කිලි පුන්නක්කු වහල්ලු යන්නෙ ගොං කරත්තෙ.
පුටානොට හුලං
අනුර කුමාර බස් එකේ පොදු ප්රවාහනයේ යන්නේ.. ජනතාවගේ අරගලකරුවා!
ඇයි බං රට ඇට කරවන ලප කක්කුස්සි හොරා
Sudemli
Yr correct. Agree. This is proper way to do