ඇමතිවරුන් 05ක් අස්කරන්න අගමැති තීරණය කරයි..?

August 23, 2019 at 10:32 pm | lanka C news
ඇමතිවරුන් 05ක් අස්කරන්න අගමැති තීරණය කරයි..?

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරුන් 05 දෙනෙකු ධුරවලින් ඉවත් කිරීමට එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව එජාප හිතවාදී ‘මවුරට’ පුවත්පත වාර්තා කර ඇත.

මෙම පිරිස ඉවත් කරන්නේ පක්‍ෂයට විරුද්දව කුමන්ත‍්‍රණය කරමින් විනය කඩවන ලෙස කටයුතු කිරීම නිසා යයිද එම වාර්තාවේ දැක්වෙයි.

ඉවත් කරන ඇමතිවරුන් සදහා නව රාජ්‍ය ඇමතිවරුන් පත් කරනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් ඇමතිවරුන් පත් කිරීමට හෝ ඉවත් කිරීමට අගමැතිවරයාට කිසිදු බලයක් නැති අතර එය සම්පුර්ණයෙන්ම ජනාධිපතිවරයා විසින් කල යුත්තකි. යෝජනා කිරීම පමණක් අගමැතිවරයාට කල හැකිය.

63,807 Viewers

11 Comments to “ඇමතිවරුන් 05ක් අස්කරන්න අගමැති තීරණය කරයි..?”

  1. Bold Citizen says:

    Now it’s crystal clear that in order to save the country all should get together and gather around Sajith to create a people’s force to get rid of those undesirable elements of local politics (namely the “elite camp” and the “walawwa camp”) who will never allow the “ordinary people” to raise their heads.. Fortunately there is a genuine leader available for the purpose who does not belong to any of those highly poisonous political cultures..

  2. Rata Wenuwen says:

    යන එන මන් නැතුව ඔල්මාද කතා කියනවා, ඉන්නකෝ තෙලෙන් බැදුණු කොබෙයියෝ, ඔක්කොම ලඟදීම කම්බස් වෙනවා

  3. එයාට ඇමතිල අස් කරන්න බලයක් නැහැ. හිටං ගෙන් ඉල්ලා හිටින්න වෙනව. සජිත්ට පක්ෂ ඇමතිලව හිටං මේ වෙලාවෙ අස් කරන්නෙ නෑ. රනිල්ට වෙන්නෙ පක්ෂෙ පරදිනකං සජිත් ගෙ නාඩගම බලං ඉන්න.

  4. වැඩ්ඩා says:

    බය නැති අගමැතිත් කොබෙයියෙක්

  5. Herath Banda Karaliyada says:

    Under current that Republic of that 19th Amendment of Constitution changes which that Primer has NO power to remove any Minster,that power of authority has gone President of MS ….! Sajith of pet of MS .

  6. Sun says:

    That is the autocracy of the leader in the last mode of running as the no brains ministers are bending to whatever without having the sense of democracy. This is the way all democracies are working round the world. Democracy is just a printout for the survival but the real democracy is in their hearts polluted with stress. So people are going nowhere filling the pockets under the banner of democracy. Can you believe this democracy. It is happening round the world. Real democracy is within our hearts but cannot achieve unless you develop your mind beyond this world of politics.

  7. charles says:

    Ranil has to get help from his old friend Mahinda now. Mahinda will tell MY3 what to do.

  8. Herath Banda Karaliyada says:

    There is two ways of Democracy
    1 Capitalist Democracy in Globe-wide “popular” among the billions of people that is for
    FEW RICH of countries and nations an including Sri Lankan
    2 Democracy for billions of People by Socialism . That we all Socialist Democracy.???

    Sri Lankan neither Democracy nor Socialist,but ours that Constitution called “Socialist Democracy” by Republic..

    • අපට ඔය මොන කුනුහරුපයවත් ඕනැ නැහැ. අපේ බුදු රජානන් වහන්සෙ දේශනා කරල තියෙනව රටක් ධාර්මිකව පාලනය කරන හැටි. අපට ඕනැ දස රාජ ධර්මයෙන් රට පාලනය කරන ධාර්මික රජෙක් වගේ පාලකයෙක් සහ පාලනයක්. මෙච්චර කල් තිබුනු හැම වදුරු කුනුහරුපයකින්ම වෙලා තියෙන්නෙ රට, ජාතිය, සංස්කෘතිය, ආර්ථිකය හැම දෙයක්ම විනාශ මුඛයට ගිය එක. අසීමිත තන්හාව අත ඇරල වගකීම් ඉෂ්ඨ කිරීමෙන් සතුටු වෙන නායකයො පහල උනු දාට මේ රටට ඔය බටහිර කුනුහරුප උවමනා වෙන එකක් නැහැ.

Main News