ඇමති අජිත් පෙරේරා මහ මඩවලක එරේ.. ආරක්‍ෂකයන් කොට දමා ගොඩට ඇද බේරාගනී…[Video]

February 18, 2019 at 9:20 am | lanka C news
ඇමති අජිත් පෙරේරා මහ මඩවලක එරේ.. ආරක්‍ෂකයන් කොට දමා ගොඩට ඇද බේරාගනී…[Video]

ඇමති අජිත් පී පෙරේරා මහතා බණ්ඩාරගම වැවක මඩේ එරී ගොස් ගොඩ ඒමට බැරිව සිටියදී ඇමති ආරක්‍ෂකයන් විසින් ඔහුව ගොඩගෙන තිබේ.

වැවේ ප‍්‍රතිසංසකරණ කටයුතු නිරීක්‍ෂණය සදහා ගිය ඇමතිවරයා දණහිසද පසුකරගෙන මඩේ එරී තිබූ අතර ඔහුගේ ආරක්‍ෂකයන් විසින් පරිශ‍්‍රමයක් දරා ඇමකිවරයා ගොඩගෙන ඇත.

123 views

17 Comments to “ඇමති අජිත් පෙරේරා මහ මඩවලක එරේ.. ආරක්‍ෂකයන් කොට දමා ගොඩට ඇද බේරාගනී…[Video]”

  1. Pacha Maruwa says:

    ඉතින් බලහන් අපේ අත ලඟටම ඈවිත් තිබුන වෙලාවේ ඔය ඇමති ආරක්‍ෂකයන් දෑක්කේ නෑ වාගෙ හිටියනම් බලපන් අපේ රටට වෙන සෙවය…තව ටිකක් මඩ වෑඩියෙන් දාන්ඩනේ තිබුනේ…. අයියො මල්ලියේ මුන්ගේ මොලේ පුකට බෑහෑලද?

  2. john says:

    Aparade…..Gilenna Denna Thibbe………………

  3. REAL MAN says:

    What a stupid thing they have done..

    Ajith Perera is a person who has not done anything other than eating and living on our tax money…..
    Only he has big stingy mouth and pada face….

    Next time should not rescue this Animal…

  4. Dp says:

    කුඹුරට පොහොර ටිකක් වත් වෙන්න තිබ්බ
    චාන්ස් එක නැතුව ගියා.

  5. Ratnamalala says:

    මුන් කරන කියන බොරුවලට නරකාදියට යන්න තිබුන ගමන මේ ආරක්ෂකයෝ නතරකලානේ.

  6. pramuka wije says:

    mariyan thopi

  7. matalan says:

    Security guards must be hanged for rescuing him.

  8. vishnu says:

    නරකාදියට යන්න ගිය එක නවත්තපු එවුන්ටත්
    නරකාදියට යන්න වේයි

  9. සුරං says:

    ආරක්ෂකයින්ට හෙන ගහන්න ඕනා කරපු වැඩේට.

  10. Amal says:

    NO video in this .

Main News