ඇමති අබ්දුල් හලීම්ගේ වාසගම ‘මුහන්දිරම්ලාගේ’

June 21, 2019 at 6:31 am | lanka C news
ඇමති අබ්දුල් හලීම්ගේ වාසගම ‘මුහන්දිරම්ලාගේ’

පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඇමති අබ්දුල් හලීම් මහතාගේ් විශේෂ ප‍්‍රකාශයෙන් අනතුරුව මෙම අදහස් පල කලේය.

හලීම් ඇමතිතුමාගේ ප‍්‍රකාශය ශක්තිමත් කරමින් මම ප‍්‍රකාශ කරන්න කැමතියි විශේෂයෙන් මහනුවර දිස්ති‍්‍රක්කය ඇතු`එ කන්ද උඩරට පළාත්වල සිටින මුස්ලිම් ජනතාවගේ මව්වරු සිංහල. ඔවුන් ලංකාවට එනවිට කාන්තාවන් රැගෙන ආවේ නැහැ. මම හිතන්නේ හලීම් මැතිතුමාටත් තිබෙන්නේ සිංහල වාසගමක් මුහන්දිරම්ලාගේ ගෙදර යනුවෙන්.

මහනුවර දිස්ති‍්‍රක්කයේ කිසිදු අන්තවාදයක් නැහැ. මම කියන්න ඕන කවුද මුස්ලිම් ජනතාව නැගෙනහිර පළාතේ පදිංචි කරවූයේ කියලා. 16වන සියවසේ යුරෝපිය ජාතින් අපේ රටට ආවා කු`එබඩු වෙළදාමට. මුස්ලිම් ජනතාව ආවෙත් කු`එබඩු වෙළඳාමට. මේ යුරෝපීය ජාතින් මුස්ලිම් ජනතාව බේරුවල, පුත්තලම ආදි පළාත්වලින් එළෙව්වා. ඉන්පසු මුස්ලිම් ජනතාව මහනුවරට ආවා. මහනුවර සෙනරත් රජතුමා තමයි ඔවුන් නැගෙනහිර පළාතේ පදිංචි කරවූයේ. ඒ විතරක් නෙමෙයි යුරෝපීය ජාතින් සමග ගිවිසුමක් පවා අත්සන් කළා මුස්ලිම් ජතතාවගේ වෙළඳාම් කිරිමේ අයිතිය ශක්තිමත් කරලා. රජවරු පවා මුස්ලිම් ජනතාවගේ වෙළඳාම් කිරිමේ අයිතිය පිළිඅරන් තිබෙනවා. විශේෂයෙන් මහනුවර රජවරු.

මුස්ලිම් ජනතාවට විතරක් නෙමෙයි මඩු පල්ලිය හදන්න ඉඩම දුන්නේ මහනුවර රජතුමා. මහනුවර රජවරු හැමදාම සු`එ ජාතින්ට සානුකම්පිතව සැලකුවා. ජෝෂප් වාස් පියතුමාගේ අවාසන කාලය ගතකලේ මහනුවර. ඉතින් මේක තමයි එක්සත් ජාතික පක්ෂයේත් දර්ශනය. සිංහල බෞද්ධ ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරනවා සේම අනිත් ජාතින්ටත් පුරවැසියන් ලෙස සමාන අයිතිවාසිකම් දෙන්න ඕන.

මම ස්තූතිවන්ත වෙනවා හලීම් මැතිතුමාගේ ප‍්‍රකාශය සම්බන්ධව. හමීඞ් මැතිතුමා අවුරුදු 40ක් හාරිස්පත්තුව ආසනය නියෝජනය කළා. හාරිස්පත්තුවේ සියයට පහළොවයි සිටියේ මුස්ලිම් ජනතාව. නමුත් හැමදාම ඔහු ජයග‍්‍රහණය කලා. මං හිතන්නේ සියඑ දෙනාම අන්තවාදින් ලෙස හංවඩු ගහන එක වැරදියි. ඒකයි මල්වතු අස්ගිරි මහානායක හිමිවරු ප‍්‍රකාශ කලේ.

මාළිගාව අභියස උපවාස කරනකොට මහානායක හිමිවරු ප‍්‍රකාශ කළා මේ ඇමතිවරුන්ට නැවත ඇමතිකම් භාරගන්න කියලා. අන්තවාදයට කනේ පහරක් දුන්නා. මොකද කවදත් අපි අන්තවාදය හෙළා දැක්කා. මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ට මම ස්තූතිවන්ත වෙනවා මුස්ලිම් ජනතාව අතර මධ්‍යස්ථ සිංහල ජනතාව සමඟ එකට කටයුතු කරන්න අය ඉන්නවා කියන පණිවිඩය ලබාදුන්නාට. ඒ අනුව හලීම් මැතිතුමා හා කබීර් හෂීම් මැතිතුමා ඒ පණිවිඩය පිළිගත්තා.

– මාධ්‍ය ඒකකය

46,440 Viewers

25 Comments to “ඇමති අබ්දුල් හලීම්ගේ වාසගම ‘මුහන්දිරම්ලාගේ’”

  1. Lol says:

    Oya paththare one tharama thiyenne uro muslim nam singala karanawa. Un nikamma nam mei ganne mewage muhandiram, walawuwe wage ewa ganne.

    Mun ge gemath ara demellu unge demala bam sinhala bamwalatq samanawenna marukala wage. Gunarathnam, ckulaseelan. Wage

    Mehema nam wenas kirima tahanam kala yuthui. Ekath sinhalayage arakshawata ananya thawayata prashnayak.

    • saman says:

      Asath Sally says Haleem’s Brother is No. 01 terrorist.

    • Amda says:

      මිනිහෙක් වටින්නෙ කරන වැඩ වලින් මිසක් නමින් නෙවෙයි.

      වාසගමෙන් වැඩක් නෑ….වික්‍රමසින්හ, සමරවීර, සේනාරත්න, රණවක, කිරිඇල්ල, දිසානායක….වගේ සින්හල නම් තියෙන එවුනුත් රට අමු අමුවෙ කනවා.

      කදිරගාමර්, මුත්තයියා, මුතාලිෆ්…වගේ නම් තියෙන අය රටට ආදරේ කලා..රටට වැඩක් කලා.

  2. හිනා. says:

    අම්මා සිංහල නම් වාසගම සිංහල නම් දෙමල කතාකරන්නේ රෙද්දටද?

    • ගන්ජ බන්ඩා says:

      ගෑනි⁣ගෙ වාසගම ගත්ත ඕනා ගොනාගෙ බොරැවනෙ.

  3. UD says:

    රටම විකුණන්න බලාගෙන ඉන්න කිරිඇල්ල කියන කතා විශ්වාස කරන්න බෑ..

  4. rosh says:

    සෙනරත් රජතුමා ඒ නුවර පදින්චි වූ මුස්ලිම් මිනිසුන්ගෙන් පොරොන්දුවක් ගත්තා පරම්පරා දෙකක් ‍යනවිට ඔවුන් බෞද්ධාගම වැළඳ ගත යුතුයි කියා… නමුත් කපටි මුස්ලිමුන් ඒ පොරොන්දුව ඉටුකලේ නෑ… ඔවුන් කීවෙ එම පොරොන්දුව වූයේ සෙනරත් රජතුමාට බවත් ඔහු මියගිය පසුව එම පොරොන්දුව අදාල නැති බවත්ය..

  5. සකලජන says:

    නම් වෙනස්කරාම “ඕන ගොනෙක්” රැවටෙනවා තමා…

  6. සිංහල බන්ඩා says:

    මට තියන ප්‍රශ්ණය ඕනා ගොනාට වගෙ හම්බයගෙ වාසගම හොයන එක නෙවෙය් මොකාද වහබිය මොකාද සූෆිය කියල දැනගන්න එකය්.

    • විස්කි මැඩම් says:

      වහබි කාරයෝ හොයාගන්න ලේසි නෑ.
      වහබි කාරයෝ ජීවත් වෙන්නේ සවුදි අරාබියේ වහාබ් නමැති පුජකයා කියල දුන්නු විදිහට.
      හැම වහබියාම බුර්කා නොඇන්දත් බුර්කා අදින හැම එකාම වහබි.

  7. නිමා says:

    කිරිඇල්ලගේ අබ්දුල් හලීම්

  8. Kings says:

    හරි මනුස්සයො. ඒඅය වෙළඳාමට ආවනං ඒක කරගෙන ඉන්න ඕන. රටවල් අල්ලන්න එන්නෙ නැතුව. කඩු තියාගේ තනකොල කපන්නයි, ගෑනු ආරක්ෂා කොරන්නයි ගියාට හරියන්නෙ නැහැ. මුහන්දිරම්ගෙ නෙමෙයි, රජ්ජුරුවන්ගෙ උනත් වැරදි කරන එවුන්ව බොරු කියල ආරක්ෂා කරන්න යන්නෙ මුස්ලිම් අන්තවාදියො. හලීම් කියන්නෙත් ඒ ජාතිය කෙනෙක්.

  9. Roshan says:

    ඒ වගේම තමයි සුද්දන්ගේ යටතේ ජීවත්වීම සඳහා ෙනත් ආගම්වලට හැරවීම ආයෙත් තව ආගමකට හැරවිය දැන් ප්‍රබල දේශීයත්වයක් කියවන බොහෝ අයගේ නම් වල බලාගත හැක

  10. Ratnamalala says:

    Harispaththuve dan muslim janagahanaya keeyada kiyala kiyanna puluvanda?

    • On looker says:

      “OONEMA GONEKUTA PULUWAN MODA ,THAKATHIRU GON KATHA KIYANNA ,to divert the imminent threat and danger to our more than 2560 years old our civilisation from extreme religious fanatics. The oppotunistic ,power greedy politicians who seem to have no concern for their national obligations. A curse to the Nation even from L.T.T.E. brutal war period.

  11. nelum says:

    තාත්තා කෙනෙක් නැති කෙනෙකුට තමයි, අම්මගේ වාසගම දාන්නේ,, එත කොට අබ්දුල් හලීම් ????, තව එකක් සිංහල අම්මලා බැන්දානම් මොන මගුලකටදෞන් දෙමල කතාකරන්නේ, ඕනගොනෙකුට මේවා තේරුම් ගන්න බෑ ..

  12. siri says:

    Kira budiyagena hitapan borunokiya,.oyawagboru kiyanne umbawage gonnui

  13. Manoj says:

    “හලීම් ඇමතිතුමාගේ ප‍්‍රකාශය ශක්තිමත් කරමින් මම ප‍්‍රකාශ කරන්න කැමතියි විශේෂයෙන් මහනුවර දිස්ති‍්‍රක්කය ඇතු`එ කන්ද උඩරට පළාත්වල සිටින මුස්ලිම් ජනතාවගේ මව්වරු සිංහල.”

    Aney GONOOO, onema Gonekta therenawa වාසගම enne THATHTHAGE geenration eken kiyala. Sinhala wunath, Muslim wunath eka ehemai. THATHTHA Mohomed nam puthath Mohomed. THATHTHA HISUBLLAH nam puthath HISUBLLAH !!!

  14. පොරමෝලා says:

    ඔය ඉතිං කිරිඇල්ල මහත්තය මුන්ට සුදු හුනු ගාල ජනාධිපති සිහිනය වර්ච්ස් කර ගන්න යන්නෙ. JR ටත් “තම්බි මුදියන්සෙ “කෑල්ලක් තිබුණා යැයි කතාවක් තිබුණා .

  15. මෝලංගිරියා says:

    ඕනෙ ගොනෙකුට “මුහන්දිරම්ලාගේ” කෑල්ල නමට දාගන්න පුලුවන්…!

  16. lotus says:

    tamil , muslim වාසගම wenaskarala dan rata palanaya karanawa.

  17. lotus says:

    mudaliyar waru muduyanse une, okkoma Tamil , indiawen apu un.

  18. one shot says:

    කිරිඇල්ලගේ මුල් වාසගම මොහොමඩ්ලාගේ?

  19. siri says:

    I do not know how this Gona got this advercat.

Main News