ප්‍රකට ව්‍යාපාරිකයෙක් කෝටි දෙක හමාරක අල්ලසක් ගෙන ඇමති අමරවීර හමුවේ…
December 5, 2020 at 10:00 am | lanka C news
මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට රුපියල් මිලියන 25ක අල්ලසක් ලබා දීමට උත්සාහ ගෙන තිබේ.
මෙලෙස මුදලක් ලබා දීමට උත්සාහ කර ඇත්තේ ෂැම්පු, ජෙල්, හෙයා ඩයි ෂැෂේ පැකට් අසුරන පොලිතින් භාවිතය තහනම් කිරීම මාස හයකින් කල් දමා ගැනීම සඳහාය.
අදාළ ව්‍යාපාරික නියෝජිතයා මේ රට මහා පරිමාණයෙන් එම කර්මාන්තයේ යෙදෙන ප්රමුඛ පෙලේ නිෂ්පාදන ආයතනයක අයෙකි.
අදාළ ව්‍යාපාරිකයා නියෝජිතයා ඇමතිවරයා හමුවේ දැනුම් දී ඇත්තේ අමාත්‍යාංශයේ කටයුත්තකට හෝ වෙනත් ව්‍යාපෘතියට රුපියල් මිලියන 25ක මුදලක් ලබාදීමට සූදානම් බවයි.
නමුත් ඇමතිවරයා දැනුම් දී ඇත්තේ මිලියන 25ක් නොව බිලියන 25 ක් දුන්නද පොලිතින් ඇසුරුම් තහනම් කිරීමට ගත් තීරණය නතර කරන්නට හෝ ආපසු ගන්නට තමන් සූදානම් නැති බවයි.
අදාල ව්‍යාපාරික ආයතනය දැනටමත් රුපියල් කෝටි 500ක් පමණ වටිනා ෂැෂේ පොලිතීන් අසුරන ගබඩා කරගෙන ඇතැයිද වාර්තා වෙයි.
මේ ව්‍යාපාරිකයා approach කරලා තියෙන්නේ වැරදි විදිහට වගේ. ඔය වගේ දේවල් කෙලින්ම ඇහුවම ඔහොම කුරවල් වෙනවා. ඕක අහන්න තිබුනේ ඇමතිගේ ලඟම හිතවතෙක් හරහා .එහෙනම් මෙලහකටත් වැඩේ වෙලා.ව්‍යාපාරිකයා මේ වැඩ වලට කෝඩු කාරයෙක් වගේ පෙන්නේ.ඔහොම ඇහුවම ඇමතිය බයවෙන්න ඇති අල්ලස් එකට අල්ලලා දෙන්න හදනවා කියල.
අනිවාරයෙන් මුස්ලමානුවෙක් වෙන්න පුලුවන්.
වෙන්න පුලුවන්
Very good news. Earlier we thought all the MPs were selling the country to their benefit. Hats off to you Mr Minister.
Okay, very good minister.
If so, why do not have any action against fir the gangs of sand mining, soil cleaning, deforestation.
Madness from Minister. They should think about wasting already stocked packs. and the offer is not a Pagawa..Crazy.. You need to give ample time for a change of policies..
වියාපාරික යා අනිවාර්යයෙන් ම සින්හල .
මුස්ලිම් වියපරක්යින් ටක්කෙටම දන්නව පගාව දෙන හෙටි හා රජයෙ සේවයන් සින්හල මිනිස්සු න්ගෙන් පගා ගන්න අකමෙති .මුස්ලිම් මිනිස්සු කතාව පටන් ගන්නෙම සල්ලි පෙන්නල
ශික්! මේ වගේ මෝඩ ඇමතිවරයෙක් ! කැබිනට් එකට සුදුසු නෑ , වහාම අස් කරනු !!!