ඇමති අමරවීරත් ඉල්ලා අස්වේ….

July 10, 2022 at 8:40 am | lanka C news
ඇමති අමරවීරත් ඉල්ලා අස්වේ….

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඔහු සදහන් කරන්නේ ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වන ලද පොහොර තොගය නිල වශයෙන් බාර ගැනීමෙන් පසු තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවයි.

24,348 views

16 Comments to “ඇමති අමරවීරත් ඉල්ලා අස්වේ….”

  1. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර රටට හම්බ කරලා දෙන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ වෑඩ කරන සුලු පිරිස විතරයි. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති.

    • JR says:

      ෴ජවිපෙ මලගම එකම විසඳුමයි෴

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      මල්ලිලා මාව පත් කොරගන්දකෝ ඕනෑම එකෙක් මම කෙබර කෙලලා පැයකින් රවට්ටලා උගේ සේසතටම කෙලවන්ද පුළුවන්.
      මාව ආශ්‍රය කරපු එකෙක්වත් යහතින් නෑ අද, ගොඩක් මහ පාරේ.
      ඔය BOC එකේ මෝඩ AGM , GM කාරයන්ට අන්තට්ටුව දීපල්ලා

  2. NuwanJ says:

    ⁣යන්තං ගොඩයාමකට පාර කැපුව වතරයි බලයට තන්හාවට ජෙප්පන් එකත් විනාශ කලා.

  3. පව් අනුර සහොදරය says:

    ඔය එමති කම දඹානේ අන්තරෙ හිච්චි කොලුව ට දෙන්න රටම බාලපොරොත්තු වෙච්ච සිස්ටම් චේන්ජ් එකට හොඳ යි .

    දෙන් අරගල කරපු කට්ටිය සජිත් මහතාට අගමැති වී ජනපති වෙන්න උදවු කරන්න හොදේ. ඉන්පසු සුමන්දිරන් අගමැති කරවමු දෙමළ ඩයස්පොරාවෙ උවමනාව ට ජේවීපී හා අන්තරේ සෙට් රටට කෙලෙඋව

  4. Patta says:

    ඔව් යන එකේ අන්තිම කොමිස් කුට්ටියත් අරගෙන ගියාම ඉවරයි හාද.

    • Hu !🤣 says:

      තීරණේ කලා විතරයි බන්.තාම ගියේ නෑ🤣 උඹලා ගිහින් swimming පූල් එකේ චූ කරපු පලියට ඇමතිලා අස් වෙන් නෑ. සන්නස්ගල නාකි මයිනා මේ පාර කර ඇරියා නේ ?මහරගමට වෙලා බෝඩ් ලෑල්ලක් අල්ලන් ඉඳලා ඌ ශේප් උනා.🤣

  5. C C C I A අලස් දලහප් පෙරුම says:

    Gu Gu ගු-SA පිහිට ලැබේව
    මල්ලිලා, නංගිලා, අම්ලා, අපච්චිලා, නැනල, මස්සිනාල , මම පත්කර ගන්දකෝ මයගොල්ලන්ගේ ලෝක නායකයා විදියට.
    මට නවපරපුර මාර කැමැති අපච්චිලා.
    #උප ජනාධිපතිය ලප කුමාර මලය හොදම කොල්ලෙක්
    #රැට්ට මල්ලි උප අගමැතිය නියමෙට වැඩේ දෙනවා
    #දබනේ සියල්ල දත් මලය ව්දේශ ඇමතිය
    #අන්තරේ නගාල මල්ලිලා මහා-ගොන් -ජනයාගේ මරධනෙට දානවා නියෝජිතයෝ විදියට
    අනුග්‍රහය මගේ පණවගේ ඉන්න gu-gu-SA

  6. සවාධීන says:

    අපි ඒවා බෙදා ගන්නම්. උබ තොලොන්චි වෙලා පල.

  7. පව් අනුර සහොදරය says:

    චන්දෙන් පත්වුනු ජනාධිපති එලවා, කිසිම චන්දයක් නොගත් එකෙක් ජනාධිපති කරමු, එයයි සිදු විය යුතු වෙනස. එයයි ප්‍රජාතන්ත්‍රවාදය. මේ රටේ ආණ්ඩුවක නොසිටි එකම පක්ෂයක්වත් පාර්ලිමේන්තු වේ නැත. ආර්ථිකයට වග කිව යුතු අවුරුදු 70ක් කල් රට පාලනය කළ ඔවුන් සියල්ල සුදනන්ය. අවුරුදු දෙකක් දේශපාලන කල ගෝඨාභය මත සියලු වැරදි පටවා දේශපාලුවන් සියල්ල නිදොස් වී ඇත.

    • JR says:

      අනේද කියන්නෙ… ගෝටගෙ පරන පවකට කාලකණ්ණි හැත්තක පවු හෝදන්න වුනා…

  8. රට දැයට හිත says:

    දැන් රජයේ විධායක නිලධාරීන් සෙට් එක සෙට් වෙයි ගානට අන්දන්න. ලේකම්ලා අධ්‍යක්ෂ ජනරාල්ලා අධ්‍යක්ෂ සභාපති වාගේ පම්පෝරිකාරයන්ගෙන් පරිස්සම් නූනොත් අරගලය හොද වුනත් නරක උනත් නරකක්ම වෙයි. පරිස්සමින්

  9. Balana Rala says:

    Okay now Gotabaya Rajapaksha is responsible for everything that has gone wrong in this country since the independence…. very funny….is this what you wanted? Look where we are heading? There is no proper leadership and government in the country now and we are just wondering.
    The struggle members will continue to hold their demonstrations and country will be another destruction.

  10. Hesh says:

    ඒ ටික බෙදන්නේ කවුද? ලහිරු මුදලිගේද?

    • පුරවැසි says:

      ඌට දුන්නොත් ඌ ඒක අකුරටම දූෂණයකින් තොරව මහජනතාවට බෙදනවා යකෝ….!

Main News