අර්ජුනට මල පනී.. ශ්රීලනිප වරාය වෘත්තීය සමිති ලොක්කා පන්නයි..
January 22, 2017 at 11:20 am | lanka C news
ශ්රී ලංකා වරාය අධිකාරියේ ශ්රීලනිප සේවක සංගමයේ සභාපති ප්රසන්න කළුතරගේ සේවයෙන් නෙරපා දමා ඇත.
ඇමැති අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් අත්තනෝමතික තීරණ ගැනීමට එරෙහි වීම නිසා තමන් ඇතුළු සිවුදෙනකු මෙසේ සේවයෙන් නෙරපා දමා ඇති බවත් මෙම නෙරපා දැමීම නීති විරෝධී බවත් ප්රසන්න කලූතරගේ මහතා පවසයි.
niyamaiiiiiiiiiiiiiiii caption cool , ohoma yannnnnnnnnnnnnnnnn