ඇමති අරුන්දිකට කොරෝනා..

January 27, 2021 at 10:40 am | lanka C news
ඇමති අරුන්දිකට කොරෝනා..

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

තමන් ආසාදිත බව පරීක්ෂණවලින් තහවුරු වූයේ යැයි අමාත්‍යවරයා තහවුරු කලේය.

ඒ අනුව ඇමතිවරයා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතය.

15,506 views

14 Comments to “ඇමති අරුන්දිකට කොරෝනා..”

  1. Madushanka says:

    එතනෝල් වැඩ කලේ නෑ

    • kawinda says:

      mahajanayaata bana kiuwata mun health regulations pilipedala nehe. parliament eka inna wasso mole kalandak ethi evunda..? ekane PCR nokara penala duwanne. ape anura sahotanan Corona hedenne nehe. kota wedi nisa.. ha..ha..ha..

  2. 225 must die says:

    Die you bastard die.

  3. RATA WIRUWA says:

    උණුසුම් සුභපැතුම් …. හැදිල විතරක් මදි .. මකබවිලම යන්නත් ඕනෙ .

  4. ඩ‌ෙවල් යකා says:

    සව්දි තම්බින්ගේ පාරවල් අතුගාන,ටොයිලට් හෝදන බුදබණ අසා හීලෑ වූ යක‌ෙක් රියාද් සිට..
    රාවණා හ‌ෙල පරපුරේ යක්කු අද වේල හොයාග‌ෙන බලු පැටව් වගේ සව්දියේ පාරවල් වල ඇවිදිනවා…බුදු ස’ අපට සාදාරණයන් ඉටු කරන්න.
    දැන් රටටම කොරෝනාා එකේ අපි ආවහම මක්කැයි ව‌ෙන්නේ.යුක්රේන් හරහාවත් අපව ලංකාවට පන්නන්න බැරිද බුදු උදයංග ස’ ..

    • මිනීමරු ජෙප්පා says:

      ඉස්සර ලන්කාවෙ ට්‍රස්න්සිස්ටරයේ පටන් වාහන පාට්ස් දක්වා සියල්ලම හදන කර්මාන්තශාලා තිබ්බා. ධනපතියන් නැති කරණවා කියලා ජෙප්පො සියලුම කර්මාන්තශාලා ගිනි තිබ්බා. අඩු ගානේ ගමක ලී මෝලක් වත් ඉතුරු කලේ නෑ.

      අන්තිමේ රස්සා නැති කමට ගෑනු මැදපෙරදිග ධනපතියන් ලග වහල් සේවයට ගියා. මිනිස්සුත් වහල් සේවයට ගියා. ඒ මිමිනිස්සුන්ට ගරහන්නෙ නැතුව, උන්ව ඒ තත්වෙට පත් කරපු ජෙප්පොන්ගෙ ක්‍රියාකලාපය ගැන සොයා බලපන් මොලයක් බුද්ධියක් තියෙනවා නම්.

    • opps says:

      මෙි ඩ‌ෙවල් යකා ලග අර ක්‍රිමිනලාගේ හමිපඩ කුනුගද එනවා

    • sumudu says:

      jvp එක රටේ ආර්ථිකය විනාශ කළ ලොකුම කාලකන්ණි . මුළු රටම අවුරුදු ගනනාවක් කර්මාන්ත ,රජයේ දේපොළ ගිනි තියලම විනාශ කළා . එහෙම නොවන්න මේ රට අද ආර්ථික අතින් සිංගප්පුරුවට වඩා ඉහළ .

  5. saman says:

    Mooth paniya gahuwa neda?

    • ක්‍රිමිනල් says:

      ඔවු බන්. පැණි ගහන්න එපා, පැකනිල් සමග කේරල ගව මුත්‍රා ගහන්න කියලා කොච්චර කිවුවත් ඇහුවෙ නෑ.

  6. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

Main News