ඇමති අරුන්දික සමග වාහනය හැප්පේ.. තිදෙනෙක් රෝහලේ….
February 20, 2021 at 10:40 am | lanka C news
රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් වාහනය අනතුරකට ලක්වී තිබේ.
හලාවත ආනමඩුව මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ වාහනය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙනි.
අනතුර හේතුවෙන් රියදුරු ඇතුළු වාහනයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා ඇත.
නමුත් රාජ්‍ය අමාත්‍යවරයාට කිසිදු අනතුරක් සිදු වී නැති බවද සඳහන්ය.
වාහන තියෙන්නෙ ධනපතියන්ට. ධනපතියෙක්ගෙ වාහනයක් හැප්පුන එක ගැන අපිට සතුටුයි.
වාහන නිසා උස් පහත් බේධය ඇති වන අතර, එය නැති කිරීමට නම්, සියලුම වාහන තහනම් කර, සියලු දෙනා පයින් යන රටක් බවට පත් කල යුතුයි.
සියල්ලන් සමානත්වයට පත් වන්නේ කිසිවක් නොමැති ශුන්‍ය මට්ටම හෙවත් බිම් මට්ටමේදී පමණි.
~කාල් මාක්ස් පිහිටයි~
ඔය ගොන් කමෙන්ට් එක හැමතැනම් දැම්මට ජෙප්පන්ගෙ චන්ද කඩන්න බෑ බන් ටිකක් නිර්මානශිලි විදිහට හිතපන් හැම දාම ගොනා වගේ එකම කමෙන්ට් එක නොදා
හොඳ වෙද මහත්තයෙක් ගෙන් බඩ විරේකයක් කරගන්න. ඔය ඔල්මාද ගතිය අඩු වෙයි.
අපරාදේ..හෙඩිම දකින කොටම හිතට ආපු අමුතු මෙව්වා එක සුටුස් ගාල ගියා
තව පව් ගෙවපන්කෝ මී හරකෙක් දියවන්න්නාවේ තප්පුලනවා බලන්න.
දැන් ඉතින් රජයේ මුදල් වලින් වාහනේ හදයි.
පුට්ටුවේ පු උක් ශෝදක ගමගේ
He should have stayed on the coconut tree he climbed
Saginne inna minisunge sapaya 226 denatama wedeyi cancer hedenawa
ඇමතිලා කියන්නේ පින් කඳන් .හැමදෙයින්ම බේරෙනවා ,ගැලවෙනවා.
Ithin mokada janatha salli deela hada ganin. Ekenuth BORU bill dala laksayakatath gasakapalla
ආයෙත් අහිංසක බලාපොරොත්තුවක් බිද වැටුනා…
A missed opportunity 😔
ආණමඩුව පාරෙ වාහනයක් පාරෙන් පිටට පැනල ගහක හැප්පෙන්න කොච්චර වේගෙන් යන්න ඕනද?ඔය පාරෙ යන අහිංසක ගොවියො වැඩිපුරම යන්නෙ පාපැදිවලින්.මුන් මෙහෙම ගිහින් එදා වේල හම්බ කරගන්න ඒ අහිංසකයෙක් හැප්පුවොත් වැරැද්ද ඒ අහිංසකයගෙ.මීට කලින් ආණමඩුුවෙ වොඩ්ක පුතා එහෙම දෙයක් කලා.අදටත් නඩුත් නෑ,බඩුුත් නෑ.වාහනය ජනතාවගෙ දැන් ඒ වාහනේ හදන්නෙත් ජනතාවගෙ සල්ලිවලින්.මුගේම වාහනයක් උනා නම් මුන් යනව පරිස්සමින්.ඔන්න ජනතාවට වදින වක්‍ර දඩ?
දේශපාලුවන් වාහනයේ යන වේගයෙන්ම කවදද රටට සේවයක් කලේ..???
😍මයි කාර්-මයි පාර්-ඩ්‍රයිව් සූර්😍
Politician la kiyanne ga-lay gahalath maranna bari jathiyak.
Wandagena enne chande illanakota, araka korannag … meka korannag… mahajana sevayata kiyala…
E langa chande enakota menna mun prakoti pathiyo wela. karapu deyakwath nehe.