වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වේ.. පාර්ලිමේන්තුව උණුසුම්..

September 25, 2020 at 12:00 pm | lanka C news
වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වේ.. පාර්ලිමේන්තුව උණුසුම්..

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී ඉතා ආවේගශීලීව අදහස් පළ කලේය.

වද සැත්කම් කලේ යයි චෝදනා එල්ල වන සාෆි සහබ්දීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් කවුදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගෙන් විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු මෙසේ අදහස් පල කලේය.

ඇමතිවරයා කියා සිටියේ අධිකරණය පවතින නඩු සම්බන්ධයෙන් තමන්ගෙන් විමසීම අසාධාරණ බවයි.

තමන් ඇදින ඇඳුම සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇති අවශ්‍යතාවය කුමක්දැයි ඇමතිවරයා ප්‍රශ්න කළේය.

ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ඝෝෂා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.

කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා පසුව කණගාටුව පල කර ඇත.

ඔබතුමාට අවශ්‍ය විදිහටද මම අදින්න ඕනේ , අධිකරණ ඇමතිට යකා නගී

ඔබතුමාට අවශ්‍ය විදිහටද මම අදින්න ඕනේ , අධිකරණ ඇමතිට යකා නගී Join our WhatsApp Group :https://bit.ly/2BRlRqoYou Tube Link:-https://youtu.be/W7-EBplz2FoLike Us:- Breaking.lkMore News :-www.breaking.lk

Gepostet von Breaking.lk am Donnerstag, 24. September 2020

165,642 views

35 Comments to “වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වේ.. පාර්ලිමේන්තුව උණුසුම්..”

  1. Gotaimbara says:

    I agree with Aurora. This was a plot to dent Ali Sabri’s image. This is the very reason Ranil had these MPs in parliament. Now these idiots have mastered the trade.

  2. SL says:

    Sabri is correct this time Vijesiri intentionality or stupidly put forward those questions and why the hell he is so concerned about Sabri’s dress
    Well done Sabri

  3. බබානිස් says:

    ඇමතිතුමනි,ඔබ හරි.අතීතයේ වාගෙ වාචාල කතා කිය කියා ඉන්න උන්ට උන්ගෙ භාෂාවෙන්ම උත්තර දෙන්න.

  4. UD Jaya says:

    ලංකා විදුලිබල මණ්ඩලයට අයිතිය දරන ආයතනයක් තියෙනවා lanka transfomars ltd. කියලා. මෙම සමාගමේ පාලකයන් විදුලිබල මණ්ඩලයේ ප්‍රධානින් සමග විදුලිබල මණ්ඩලය මංකොල්ලා කනවා LTL එක හරහා. මෙම සමාගම කෝප් කමිටුවටව්ත් අවී අවේ නෑ ,. ගු අජිත් පෙරේරා තමයි කෝප් කමිටුවේදී LTL එක වෙනුනේ පිළිතුරු දුන්නේ.
    ඔය ආයතනයේ ප්‍රධාන නීතිවේදියා තමයි අලි සාබ්රි සර් , එකට විරුද්දව තිබෙන හැම නදුවකටම පෙනී හිටින්නේ අලි සාබ්රි සර්.. සර් අධිකරණය ඉදිරියේ තර්ක කරනවා LTL එක රාජ්‍ය දේපලක් නොවෙයි කියලා. එකට නීතිමය පදනමක් දමන්න තමයි සර් ස 20 ඔය සමාගම් විගණනය අයින් කරේ.

  5. Kalana says:

    Patan gaththaa pamani, Contract eka thawama karala iwara nee… Moda sinhalayata ambarenna denne