වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වේ.. පාර්ලිමේන්තුව උණුසුම්..

September 25, 2020 at 12:00 pm | lanka C news
වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වේ.. පාර්ලිමේන්තුව උණුසුම්..

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී ඉතා ආවේගශීලීව අදහස් පළ කලේය.

වද සැත්කම් කලේ යයි චෝදනා එල්ල වන සාෆි සහබ්දීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් කවුදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගෙන් විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු මෙසේ අදහස් පල කලේය.

ඇමතිවරයා කියා සිටියේ අධිකරණය පවතින නඩු සම්බන්ධයෙන් තමන්ගෙන් විමසීම අසාධාරණ බවයි.

තමන් ඇදින ඇඳුම සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇති අවශ්‍යතාවය කුමක්දැයි ඇමතිවරයා ප්‍රශ්න කළේය.

ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ඝෝෂා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.

කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා පසුව කණගාටුව පල කර ඇත.

ඔබතුමාට අවශ්‍ය විදිහටද මම අදින්න ඕනේ , අධිකරණ ඇමතිට යකා නගී

ඔබතුමාට අවශ්‍ය විදිහටද මම අදින්න ඕනේ , අධිකරණ ඇමතිට යකා නගී Join our WhatsApp Group :https://bit.ly/2BRlRqoYou Tube Link:-https://youtu.be/W7-EBplz2FoLike Us:- Breaking.lkMore News :-www.breaking.lk

Gepostet von Breaking.lk am Donnerstag, 24. September 2020

166,225 views

35 Comments to “වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වේ.. පාර්ලිමේන්තුව උණුසුම්..”

  1. රට වෙනුවෙන් says:

    මේ නං අලි සබ්‍රි වෙන්න බෑ මෙයානං සුවර් එකටම කොටි සබ්‍රි

  2. බයියෝ උපේක්ෂාවෙන්, අපේක්ෂාවෙන් සතුටින් පෙරට. ගුඑන්පී බලු,නරි, ජැකෙල්,හයිනාවෝ රටට වින කොට ගූ නා පැරදී
    ගොදුරු මිස් වූ සොවින් හූ තියමින් හඬති. ගූ නාපු ආරෝව ගැන මොහොතකටවත් නොසිතති;;;නොතැවෙති;;;
    තව වසර 20ක් එපරිදි හූ තියමින් හැඩීමට හුරුවව්######

    • Podu Jana Jayaaa says:

      සොරි වෙරි සොරි. ජවිපාවෝ සජබයෝ උපේක්ෂාවෙන්, අපේක්ෂාවෙන් සතුටින් පෙරට

      බයියෝ ගූ නා පැරදී ගොදුරු මිස් වූ සොවින් හූ තියමින් හඬති. ගූ නාපු ආරෝව ගැන මොහොතකටවත් නොසිතති;;;නොතැවෙති;;;

  3. sinhale le says:

    ආගමක් වෙනුවෙන් වද සැත්කම් කිරීම තිරිසෙනෙක් වත් නොකරන දෙයක් අපි තරයේ හෙලා දකිමු.

  4. Aurora says:

    මට පෙනෙන්නේ අලි සබ්රි මහතා විපක්‍ෂයේ නරින්ගේ උගුලට අහුවුණා. සජබ කාලකන්නින්ට ඕනවුනේ ඇමතිවරු කෝප කරවන්න. එතකොට ඇමතිවරයාගේ ප්‍රතිරූපය බිඳවැටෙනවා. වියත්මඟ සාමාජිකයන් මුන්ගේ පාදඩ සංස්කෘතිය තේරුම්ගෙන කටයුතු කරන්න ඕන. වියත්මඟට නෙවෙයි ඔය ප්‍රහාරය ජනාධිපති තුමාට. මුන්ගේ සාධනීය ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් පාදඩ ප්‍රශ්ණ වලට දීර්ඝ කාලයක් ලබාගන්න. ඉන්පසු ප්‍රශ්නෙට ගැලපෙන පැයක් ගතවෙන උත්තරයක් දෙන්න. එතකොට උන්ගේ වලේ උන්ටම නාන්න පුළුවන්. වඩා හොඳයි උන්ට අනාගන්න හොඳ භාෂාවක් තෝරාගන්න එක. වියත්මඟ සාමාජිකයන් බොහොමයකට ඒක එතරම් අමාරු වෙන එකක් හැහැ.

  5. Upul says:

    Is this person from “Wiyath Maga”? What a shame to have these types of “Wiyathun” in the parliament. He should first go to a Anger Management course before attending parliament. Shame on you ALI SABRY. The truth is, you do not look like a disciplined person.

  6. blood is thicker than water

  7. senevi says:

    මෙයා නම් ගානට වැඩියි හොඳටම. ඔලුව උදුම්ම ගෙන ඉන්නේ.

  8. ajith prasanna says:

    යේක හොඳ වැඩේ තමයි ශිංහල මුනියට වුනේ. දැන් සහරාන්ගේ ලෝයර් තමයි උම්බලට අරින්නේ. ඩෙන් ශෙපද ද ද ද ද ද ද ද ද ?????

  9. Ayatollah says:

    This is a obvious reaction of a Muslim devoted for ISIS. The Quran states for any Muslim to be with Allah either he has to pray 6 times a day or kill infidels meaning those who does not believe in Muslims religion . Destroying the unborn to Buddhists is also a part of this exercise and what Saharan did also the same by killing the Christians who destroyed the CALIPHATE in Iraq and Syria.

  10. අල්ලා says:

    ඉන්ෂල්ලා… මස්බූත්… කොයිස්…

Main News