ඇමති ඉන්දික අනුරුද්ද අධිවේගයේ රිය අනතුරක.. රෝහල්ගත කරයි…

September 25, 2020 at 4:40 pm | lanka C news
ඇමති ඉන්දික අනුරුද්ද අධිවේගයේ රිය අනතුරක.. රෝහල්ගත කරයි…

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ගමන්ගත් වාහනය අධිවේගී මාර්ගයේ අනතුරට පත්ව ඇත.

ඒ හේතුවෙන් ඇමතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග කියා සිටින්නේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.

35,619 views

7 Comments to “ඇමති ඉන්දික අනුරුද්ද අධිවේගයේ රිය අනතුරක.. රෝහල්ගත කරයි…”

  1. Saradiel says:

    එතුමාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  2. ගම්පහ කේසර සින්හපෝතක ඉන්දික අනුරුද්ද මැතිතුමනි ඔබට නිරෝගිසුවය ප්‍රාර්ථනාකරනවා බුදුසරණයි!

  3. PULATHISI says:

    තෙරුවන් සරණීන් ඔබට ඉක්මන් සුවය ලැබේවා.

  4. Citizens of Lanka says:

    Do NOT run fast by during motion of vehicle. We have to go long way ?
    An Island of Sri Lanka has to drive very carefully. ! @

  5. Gotaimbara says:

    Get well soon.

  6. වාසනා says:

    අයියෝ අපරාදේ. බරපතල නැහැල්ලු.

Main News