ඇමති එස්.එම්.ගේ වාහනයේ හැපීමෙන් පුද්ගලයෙකු මිය යයි.. තවත් දෙදෙනෙකුට බරපතල වී රෝහලේ…

January 17, 2020 at 10:00 am | lanka C news
ඇමති එස්.එම්.ගේ වාහනයේ හැපීමෙන් පුද්ගලයෙකු මිය යයි.. තවත් දෙදෙනෙකුට බරපතල වී රෝහලේ…

වනජීවී ඇමති එස්.එම්. චන්ද‍්‍රසේන මහතා ගමන් ගත් වාහනයේ හැපීමෙන් යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

එම යතුරුපැදියේම ගමන්ගත් ඔහුගේ බිරිඳ හා දියණිය ද බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ රාත්‍රී 8 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර ත්‍රිකුණාමල මාර්ගයේ රන්පත්විල හන්දියේදීය.

පොලිසිය සඳහන් කරන්නේ මාර්ගය ඉදිරියෙන් ගේ යතුරුපැදියේ පසුපසින් වේගයෙන් පැමිණි ජීප් රථය හැප්පුණු අවස්ථාවේදී යතුරු පැදියේ ගමන්කල තිදෙනා විසිවී ගිය බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ඇමතිවරයාද වාහනයේ සිට ඇති බවද සඳහන්වේ.

රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටියි.

200 views

14 Comments to “ඇමති එස්.එම්.ගේ වාහනයේ හැපීමෙන් පුද්ගලයෙකු මිය යයි.. තවත් දෙදෙනෙකුට බරපතල වී රෝහලේ…”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    MEYA NEDA ALI MARDANAYATA THUWAKKU DUNNE , WARADATA DADUWAN DENAKAL API BALAGENA IMU , DESHAPALANAYEN THORAI NAM WINISHCHAYA NAWA RAJAYE ..

  2. Saman says:

    රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටියි. අයියෝ පොලිසිය. ඊලඟ ආන්ඩුව වෙනකම් ඔය පරීක්ෂන කරපල්ල

    • බන්ඩා says:

      මගේ රියදුරා අතින් ඔය වැඩේ සිදු උනා නම් වැරැද්ද කාගෙ උනත් වාහනේ රියදුරා කෙලින්ම කූඩු. එහෙනම් ඇය් එස් එම් ගෙ රියදුරාට පරීක්ෂණ?

  3. lensuwa says:

    mokuth wenne netha monawada ottu ara passport dekak, hora I.thiya gattata mookadaune? api thiyagatta nam hire neda

    apa rate neethiya duppath ahinsakayanta pamanayi

  4. කොණ්ඩ කැවුමා says:

    චම්පික මතක් උනා… නෑ මං නිකං කිව්වෙ.

    • සරා says:

      චම්පික ගි‌ය‌ේ තනිවම.‌ෙවෙන කව්රුවත් රථයේ සිටියේ නැත.

  5. RW says:

    මෝටර් සයිකල් කාරයොත් කිසිම විනයක් නෑ තමයි . ඒකටත් හරියන්න දේශපාලකයනුත් පාරෙ යන්නෙ ඉගිල්ලිලා. මේ අනතුරු රටට විශාල අභියෝගයක්. පොලිසිය හරියට හිටියොත් විසදන්න පුලුවන් .

  6. මොළේ තියන පොහොට්ටුව says:

    ඇමැතිවරයා අත්අඩංගුවට ගත යුතුයි නේද ?

    • ජසයා says:

      එහෙමනම් වාහනය ඇතුලේ සිටි සියළුම දෙනා අත් අඩංගුවට ගතයුතුයි.

  7. kottawa says:

    Horakapuwa katada hair palidenawa.
    Enne hituna tanak nathiwa hitapu un
    .

  8. Maraya says:

    ජනාධිපති තුමනි මෙවැනි වැරදි සදහා දැන් පිලිගත් අධිකරණ ක්‍රියාමාර්ගය වන චමිපික රණවකට ගත් පියවර මෙතනදිත් එලෙසම ගන්නන . හොමිමංපිල මෙි සදහා පෙරමුන ගනු ඇත

    • සරා says:

      ඇ බං ‌ෙගොනෝ බස් එකක් අනතුරක් සිදුකලවිට ඩයිවර් හැර බස් එකේ ගමන්කල සියල්ල අතඅඩංගුවට ගන්නවද?තප්පුලන්න එපා බං..හැබැයි ‌ෙමේ ඇමතිලාට රථගාය.ජනාධිපති වාහන ‌ෙදෙකෙන් ගමන් කරනවා.මුංට පුකේ අමාරුව.අනිවාර්යෙන් මුත් මහමැතිවරනයේදි පරාජය කලයුතුමයි.

      • photu hraka says:

        ඇැ පරියෝ පස්ස කොහෙමද උබට හරියන්නේ ජරාව කන ට්‍රැපික් ජොබි එකක්. .උබටය ඩෙිටා කවුද නොමිලේ දෙන්න්

      • Janaka says:

        ඔන්න ඉතින් එල්ලෙන්න වැල්නැතුව නන්නත්තාරවෙලා
        ඉන්න ජෙප්පන්ටයි, හූඇන්පී කාරයින්ටයි ආණ්ඩුවට බනින්ඩ හොඳ අවස්ථාවක්.