ඇමති කබීර් හෂිම් ගිය ආත්මයේ භික්‍ෂුවක්ද දන්නෙ නෑ..- ජනපති

November 17, 2017 at 6:48 pm | lanka C news
ඇමති කබීර් හෂිම් ගිය ආත්මයේ භික්‍ෂුවක්ද දන්නෙ නෑ..- ජනපති

ඇමති කබීර් හෂීම් මහතා ගිය ආත්මයේ පැවිදි වී සිටියේදැයි තමන් නොදන්නේ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාවනැල්ලේ පැවති උත්සවයකදී පැවසීය.

ඇමති කබීර් මෙරට පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයේදී හොදම කතාවද කල බව ඔහු කීය.

ත‍්‍රිපිටකය, ධම්ම පදය, අභිධර්මය ගැන ඇමති කබීර් හෂීම් අමතම උත්සව සභාවලදී හොදින්ම ඇසිය හැකි බවත් ජනාධිපතිවරයා කීවේය.

බුද්ධාගම ගැන හොද අවබෝධයක් තිබීම ඔහුට ගැන තමන් ඉතාම සතුටු වන බවද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

30 views

10 Comments to “ඇමති කබීර් හෂිම් ගිය ආත්මයේ භික්‍ෂුවක්ද දන්නෙ නෑ..- ජනපති”

  1. Mahesh says:

    Kohomath hitan bana ahanne oya kattiyagenne, pinwathuni sadu, sadu kiyanna hitan.

  2. love nature says:

    බංග්ලාදේශ රජය ඉස්ලාම් ආගම සිය රාජ්‍ය ආගම වශයෙන් තවදුරටත් නොපිළිගැනීමට සැරසෙන බව වාර්තා වේ. එරට ප්‍රමුඛපෙළේ දේශපාලන නායකයින් අතර ඇතිවූ එකඟතාවයකට අනුව මෙසේ ඉස්ලාම් ආගමට රාජ්‍ය ආගම ලෙස ඇති සැලකීම ඉවත් කිරීමට තීරණය කර ඇත.

    මුස්ලිම් ආගම ආශ්‍රිතව ලෝකය පුරා ඇත්වෙමින් පවතින ගැටුම් හෙතුවෙන් මුස්ලිම් රාජ්‍යයන් ලෝකයෙන් කොන්වෙමින් පවතී. එම නිසා ලොව බොහෝ රටවල් ඉස්ලාම් ආගම හා ඒ අශ්‍රිත නීති පද්දතිය සිය රටවලින් ඉවත් කිරීම සදහා කටයුතු කරමින් ඇත.

  3. love nature says:

    “තවත් සිරිපතුලක් මක්කම තියෙනවා“

    “මුස්ලිම්වරු මක්කම යන්නේ බුදුසිරිපා වැඳීමටයි“

  4. අය්යෝ සිරිසේන.. says:

    දැනගහලා වැදපන් හුටං කබිර් සාදුට. නිවන් දකින්න පුළුවන්.

    • Alapaluwa says:

      සිරිසේන සහෝ මේ කබීර්හසීම් සාදුට සිවුරක් අන්දවන්න ඕනේ කොණපාස්සලා වෙන්න ඔනේනේද? අනේ අම්මපා මේ ග්‍රාමයට මොළේ කියනඑක කඳුළක්වත් නැද්ද??????

  5. vishnu says:

    එයා ගැන නම් අපි දන්නේ නෑ. තමුන්නාන්සෙ නම්
    ගිය ආත්මෙ මල පෙරේතයෙක්. මැරුණට පස්සේ පුරුදු
    තැනට යන්න පුළුවන් වෙයි

  6. ALAPALU says:

    OLUVA BITTIHYAKA WEDILA VAGEE. MARUKIYAVANAVA HARAKGATH PITIN BUDINA SATTHUNTA WEDAPAN. MANDABUDDIKALA.

  7. Daayakaya says:

    Bikshuwak nemei pansalaka hitapu abiththa koluwek wennathi.

Main News