ඇමති කබීර් හෂීම්ගේ ලේකම්ට වෙඩි… බරපතල වී රෝහලේ… මාවනැල්ලේ බුුදුපිලිම කැඩීම ගැන ඔත්තුකරුවෙක්..

March 10, 2019 at 3:00 pm | lanka C news
ඇමති කබීර් හෂීම්ගේ ලේකම්ට වෙඩි… බරපතල වී රෝහලේ… මාවනැල්ලේ බුුදුපිලිම කැඩීම ගැන ඔත්තුකරුවෙක්..

ඊයේ දිනයේ සිදු කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා ඇත්තේ ඇමති කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවට තොරතුරු හෙලි වී තිබේ.

මෙම වෙඩ් තැබීම සිදු කර ඇත්තේ මාවනැල්ල ධනාගම ප්‍රදේශයේදි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඊයේ පෙරවරුවේය.

මොහොමඩ් රසාක් තස්ලීම් මෙසේ වෙඩි වැසීමෙන් බරපතල තුවා ලබා රෝහල්ගතව සිටී.

මෙම පුද්ගලයා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කල සිදුවිම සම්බන්දයෙන් පොලිස් විමර්ශනයන්ට සහාය වූ අයෙක් යයිද සදහන්ය.

මෙම පුද්ගලයාගෙන් ලද තොරතුරු මත බුදු පිළිම විනාශ කළ කිහිප දෙනෙකුම පොලිස් අත්අඩංගුවට පත් විය.

147 views

3 Comments to “ඇමති කබීර් හෂීම්ගේ ලේකම්ට වෙඩි… බරපතල වී රෝහලේ… මාවනැල්ලේ බුුදුපිලිම කැඩීම ගැන ඔත්තුකරුවෙක්..”

  1. sunimal says:

    ඉක්මන් සුවය පතමු

  2. වලා says:

    නිවන්සුව ලැබේවා !!!

  3. වලා says:

    නිවන්සුව ලැබේවා !

Main News