ඇමති කල විල්පත්තු වන විනාශය නතර කලේ ජනපති ම්රෛත්රියි.. – අමරවීර
April 8, 2019 at 4:40 pm | lanka C news
වර්ථමාන රජයේ ඇමතිවරයෙකු විසින් විල්පත්තු වන රක්ශිතය තුල සිදුකරගෙන එමින් පැවති වන විනාශය නතර කිරිම සිදුකලේ ජනපති ම්‍රෛත්‍රිපාල සිරිසේන විසින් බව එජනිස මහාලේකමි පා.ම මහින්ද අමරවීර පවසයි.
කර්මාන්තපුරයක් ඉදිකිරිම වෙනුවෙන් විල්පත්තු වන රක්ශිතයේ වන ආවරනය ඉවත්කිරිමට ජනාධිපතිවරයා අවසර ලබා නොදෙන බව මන්ත්‍රිවරයා පැවසිය.
හෙතෙම මෙම අදහස් දැක්වුයේ නෝනගම ප්‍රදේශයේ පැවති ග්රාමශක්ති වැඩසටහනේ සමාරමිභක උත්සවයක් අමතමිනි.
– Media Unit
හැබෑද ඇමැති තුමෝ?
මෙතෙක් කල් කරපු විනාසෙට දඬුවම් කාරියත් හනි හනිකටම ලබා දෙනවැයි?
රටට විනාශය වෙනකම් අමරෙ බලාගෙන
විල්පත්තුව විනාශකර බදියුදින් අරක්ගෙන
අන්‍ය හම්බ ජාතින්ද එහි පදිංචි කරව ගෙන
ඉන්නකම් අමරය හිටියේ රටේද බුදිය ගෙන
මොනව විල්පත්තුව කැපීම නතර කරලා ?
ඌ කියනවා කෝටියක් අත්සන් කළත් විල්පත්තුව කැපීම නතර කරන්නේ නෑ කියලා.
නිකන් බයිලා ගහන්ඩ එපා අමරවීර මහත්තයෝ.
මේවා හොඳයි ගම්වල බයියන්ට
විල්පත්තුවේ අමුතු භාෂාවක් කතා කරන මිනිසුන් පිරිසක් ඉන්නවලු සිංහල දෙමළ ඉංග්‍රීසි ඒ අයට බැරිලු?
අප්‍රිකානු මුස්ලිම් ජාතික එරිත්‍රියන් ..! ටිග්රීනියා භාෂාව කතා කරන්නේ..!
සෝමාලි මුස්ලිම් ජාතිකයන්ගේ ගජ මිත්‍රයෝ…!
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි
විනාශය නතර කලාලු… හැබැයි කරපු විනාශයට දඬුවමක් නැ…
විල්පත්තුව නොවෙයි රටම විනාස වී ඇති බව ඔය මොළයට නොතේරෙන හැටි අම්මප.
Is this Amaraweera blind? The Wilpattu deforestation is still continuing under the patronage of Bud-ud-deen. Peple like Amaraweera who lies to people should be ousted at the next election.
Amaraweerage aha penne neddha? Bud-ud-deen ge pradaanien Wilapptu vinasaya thaama karagena yanawa. Boru kiyana Amaraweerata , labana mathiwaranyedi chandaya denna epa.