ඇමති කාර්ය මණ්ඩලවලට පවුලේ සාමාජිකයන් එපා..- ජනපති දන්වයි..

December 9, 2019 at 10:12 pm | lanka C news
ඇමති කාර්ය මණ්ඩලවලට පවුලේ සාමාජිකයන් එපා..- ජනපති දන්වයි..

ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බඳවා නොගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා ඇති බව වාර්තා වෙයි.

මෙතෙක් තම බිරිඳ හෝ පවුලේ සාමාජිකයෙකු පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ලද ඇමතිවරයෙකු විසින් තවත් ඇමතිවරයෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්චා වී ඇත.

ඉදිරියේදී එම තනතුරු සදහා වෙනත් පුද්ගලයන් එක් කර ගැනීමට කටයුතු කල යුතුව ඇතැයිද අදහස් පල වී ඇත.

ජනාධිපතිවරයාද සිය කාර්ය මණ්ඩලය සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බදවා ගෙන නැත.

50,935 views

14 Comments to “ඇමති කාර්ය මණ්ඩලවලට පවුලේ සාමාජිකයන් එපා..- ජනපති දන්වයි..”

  1. Susil says:

    Excellent direction by our best of best President!

  2. What a decision that was. Wow please go ahead.
    Educations and Common sense to be considered, since only education not going to work.
    Sports and Education subject should be included in the O/L, A/L and University levels as essential subject.

  3. මෙන්ඩිස් රන්කොත්ගේ says:

    අයියලා 2ක් ඇමති මණ්ඩලේට දා ගත්තේ, එක කෙනෙක් අගමැති කරලා?

Main News