ඇමති කිරිඇල්ල අධිවේගයෙන් අවුරුදු සියයකට ඇතිවෙන්න හොරාකාලා..
October 8, 2017 at 9:20 am | lanka C news
අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් විෂය භාර ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා වසර සියයකට ඇතිවෙන්න හොරා කන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල් මහතා පැවසීය.
අධිවේගී මාර්ගය හදන්නට ණය දෙන බැංකුව විසින්ම සොයා දුන් කොන්ත්‍රාත්කරු හා එක් වී ඇස්තමේන්තුවට හදන අරුම පුදුම ක්‍රමයක් අද ක්‍රියාත්මක බවද ඔහු සදහන් කලේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේ කොළඹදී පැවති ඒකාබද්ද විපක්ෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
මහ බැංකුවේ මහා හොරා එලි දැක්කා සේම මහා මාර්ග මහා හොරා එලි දැක ඇති බවත් දැන් ඔවුනට දඬුවම් දිය යුතු බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
monawa kiwwath wadak naha, ranil hora saha sirisena hora ekathuwalane me gema denne.
Show your honesty by taking them to courts. I bet you cannot do it.
කිරි ඇල්ල වටේටම කාලා.මාර කෑමක්.
ඇරිකිල්ලයා කතාවේදි හතිදාන තරම , ලඟදී සුවර්ගස්ත වෙන්න වගේ , අහෝ රටට සෙතකි.
මුගේ සහ මුගේ පවුලේ සියලුම දේපල රාජසන්තක කරලා මුගේ ප්‍රජා අයිතිය තහනම් කරලා මූට ගෝල් ෆේස් පිට්ටනියේදී ගල් ගසා මරිය යුතුයි.
දේශද්‍රෝහී නිලකාස හොරෙක්.
Athakota…Jarapakse ????????
Sri Lankan ministers like sea pirates. They earn for five generations including former president Mahinda.