ඇමති කුඩුකාරයන් ගැන රන්ජන් තමනට දැන්වූ බව කතානායක කියයි..
February 20, 2019 at 12:01 am | lanka C news
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇත්තේ නම් ඒ ගැන ලිකිතව දැනුම් දෙන්නැයි රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා වෙත කතානායක කරු ජයසූරිය මහතා දන්වා ඇතැයි සිරස රූපවාහිනිය වෙත පාර්ලිමේන්තුවේ ප්රතාශකයෙකු සදහන් කර ඇත.
කථානායකවරයා අමතා රාමනායක මහතා මෙම තොරතුරු දුරකතනයෙන් දැනුම් දී ඇති නමුත් ඒවා ලිඛිතව ලබා දෙන ලෙස කතානායකවරයා දැනුම් දුන් බව එම ප්රතාශකයා සදහන් කර තිබේ.
එ් ආකාවේ ලිඛිත පැමිණිල්ලක් ලදොත් පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු පියවරක් ගන්නා බවද කතානායකවරයා දන්වා ඇත.
කථානායක තුමා මැතිසබේ හැසිරන විදිය ගැනත් දැන් සැකයක් මතුවෙනවා