ඇමති කොහොමද පන්සල වහන්නේ.. මොනවද මේ රටට වෙන්නේ..- දඹුළු විහාරාධිපති හිමි

July 11, 2017 at 1:20 pm | lanka C news
ඇමති කොහොමද පන්සල වහන්නේ.. මොනවද මේ රටට වෙන්නේ..- දඹුළු විහාරාධිපති හිමි

දඹුළු ලෙන් විහාරය වසා දැමීමට ඇමතිවරයෙකුට කිසි අයිතියක් නැති බව දඹුල්ල රජ මහා විහාරාධිපති ගොඩගම මංගල නාහිමියෝ පවසති.

මෙම විහාර සංකීර්ණය වසා දැමීමක් ගැන විහාරාධිපති ලෙස තමන් වහන්සේවත් කිසිත් නොදන්න බව පවසන නාහිමියෝ දැනටමත් මෙම විහාරස්ථානයේ උදේ හවා තේවාව කරන බවද සදහන් කරති.

දලදා මාලිගාවට බෝම්බ ගැසූ පසු එම ප‍්‍රතිසංස්කරණය කලේ දලදා මාලිගාව වසා දමමින් නොවන බවත් අද මේ රටට කුමක් වීදැයි කුමක් වෙන්න යන්නේදැයි නොදන්නා බවත් වැඩි දුරටත් කියා සිටිති.

විහාර දේවාලගම් පනතට අනුව පාලන කටයුතු සිදුවන සාංගික දේපළක් වන දඹුලු රජමහා විහාරය පුරාවිද්‍යා උපදේශක මණ්ඩලයට පවරා ගැනීමට කිසිම නීතිමය හැකියාවක් නැති බවත් පෙන්වා දෙන උන් වහන්සේ තාවකාලියක හෝ රංගිරි දඹුලු රජ මහා විහාරය තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් විරෝදය පලක කරන බවද කියා සිටී.

මේ අතර එම විහාරස්ථානයේ භාරකාර හිමියන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක් එම භූමියේදී මාද්‍ය හමුවක්ද පැවැත්වූහ.

292 views

30 Comments to “ඇමති කොහොමද පන්සල වහන්නේ.. මොනවද මේ රටට වෙන්නේ..- දඹුළු විහාරාධිපති හිමි”

  1. lalith says:

    බොල කැරයාවසම් සිංහල විහාර විතරද තොපිට පේන්නේ ඇයි මුස්ලි පල්ලි කතෝ පල්ලි ඒවාට ලැබෙන ආඩාර ආන්ඩුවට ගන්න බැරි බයයි නේද පරගැති හැත්තෑව සිංහලයටමයි කෙලින්නේ

  2. ape ekaa says:

    ayi kowil. ara kali amma kovilata sikuradawakata giyanam dana ganna puluwan hamba wena gana.

  3. ආනන්ද says:

    ඔටුනු පලන්දනව වගේම ඔටුන්න ගලවලා ආපහු අරං, දඹුල්ලේ ජනතාව ලව්වා කලිසමත් ගලවලා ම යවන්ඩ අපේ හාමුදුරුවනේ…..!
    ඔය ජඩයෝ හිතුව මදි…..!!

  4. Asoka says:

    දවසකට බස් 200ක් විතර විදේශිකයන් පුරවාගෙන එනවා. එක බස් එකක 50ක් විතර ඉන්නවා. ලංකාවට එන විදේශිකයන්ගෙන් 98%ක් විතර අය දඹුලු විහාරය. දළදා මාලිගාව සහ සීගිරිය නරභනවා. මහා සිවුරු කාරයා කිහිප දෙනෙක් එක්කම හැම මාසෙකටම බැංකොක් ගිහින් සැප ගන්නවා. මුන් තමයි නිර්මල බුදුදහම කන්නේ