ඇමති කොහොමද පන්සල වහන්නේ.. මොනවද මේ රටට වෙන්නේ..- දඹුළු විහාරාධිපති හිමි

July 11, 2017 at 1:20 pm | lanka C news
ඇමති කොහොමද පන්සල වහන්නේ.. මොනවද මේ රටට වෙන්නේ..- දඹුළු විහාරාධිපති හිමි

දඹුළු ලෙන් විහාරය වසා දැමීමට ඇමතිවරයෙකුට කිසි අයිතියක් නැති බව දඹුල්ල රජ මහා විහාරාධිපති ගොඩගම මංගල නාහිමියෝ පවසති.

මෙම විහාර සංකීර්ණය වසා දැමීමක් ගැන විහාරාධිපති ලෙස තමන් වහන්සේවත් කිසිත් නොදන්න බව පවසන නාහිමියෝ දැනටමත් මෙම විහාරස්ථානයේ උදේ හවා තේවාව කරන බවද සදහන් කරති.

දලදා මාලිගාවට බෝම්බ ගැසූ පසු එම ප‍්‍රතිසංස්කරණය කලේ දලදා මාලිගාව වසා දමමින් නොවන බවත් අද මේ රටට කුමක් වීදැයි කුමක් වෙන්න යන්නේදැයි නොදන්නා බවත් වැඩි දුරටත් කියා සිටිති.

විහාර දේවාලගම් පනතට අනුව පාලන කටයුතු සිදුවන සාංගික දේපළක් වන දඹුලු රජමහා විහාරය පුරාවිද්‍යා උපදේශක මණ්ඩලයට පවරා ගැනීමට කිසිම නීතිමය හැකියාවක් නැති බවත් පෙන්වා දෙන උන් වහන්සේ තාවකාලියක හෝ රංගිරි දඹුලු රජ මහා විහාරය තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් විරෝදය පලක කරන බවද කියා සිටී.

මේ අතර එම විහාරස්ථානයේ භාරකාර හිමියන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක් එම භූමියේදී මාද්‍ය හමුවක්ද පැවැත්වූහ.

323 views

30 Comments to “ඇමති කොහොමද පන්සල වහන්නේ.. මොනවද මේ රටට වෙන්නේ..- දඹුළු විහාරාධිපති හිමි”

  1. lolla says:

    අපෙ හාමුදුරුවනේ ඔය හැතිකරෙ කවලන්
    ඒ කිව්වෙ ගැනුත් නෙවෙයි පිරිමිත් නෙවෙයි

    • Dutugamunu says:

      E kiyanne pabayoyi ponsiyoyi da lollo. Un deggolo ne ban rata palanaya karanne.

  2. Lolla says:

    මේ සේරටම වග කියන්න ඔනෙ මහා එකා හිටන්

    • Alapaluwa says:

      මහා එකා පට්ටම පට්ට ගොං හරකෙක් වෙච්චකොට අනිත් එවුන් ගැන මොන කථාද Lolla.

      • උකුස්සා says:

        දබුල්ලේ සිංහල ජනතාව පන්සල රැක ගැනීමට පෙරට වරෙව් …මේ පන්සල යමපාලනයේ මැති ඇමැතිලාගේ බුදලය නොවේ
        ..කෝ මේ රටේ පාලකයා නිදිද ?
        ..ඇයි පබයෙක් වගේ බලා සිටින්නේ ?ලැජ්ජයි සිරිසේන ලැජ්ජයි

      • sky says:

        Stealing temple money,, What a shame Yahapalanya ?

    • asaranaya says:

      හාමුදුරුවනේ යන යකා කොරහත් බිඳගෙන යන්නයි හදන්නෙ, තියෙන්නේ යකාව බලියකින් කපා කම්බස් කරන එකයි

      • Alapaluwa says:

        සහෝ අසරණ රට ගන්නම දෙයක් ඉතිරිවෙන්නේ නැ වගෙයි මටනම් දැන් පෙනෙන්නේ.මුන් මේ මුළු ලෝකෙම නැති හිඟන රටක් බවට පත්කර තමයි නතර වෙන්නේ මේ යන විදියට.

  3. danu says:

    පරගැති හැත්ත ඉන්න කම් මේ කරදරෙන් ගැලවීමක් නැහ සියල්ල එකතුවී නිසි පිලිතුරක් සොයන්න

    • Saradiel says:

      දඹුළු ලෙන් විහාරය ආණ්ඩුවේ පුද්ගලික දේපල නොවේ .
      ..වහාම පන්සල් පින් කැට සොරකම් කිරීම වැනි මේ පහත් වැඩ නතර කල යුතුයි
      President Sirisena & Prime Minister Ranil Please RESIGN ….. .Enough is Enough. Its Time to go home

  4. Kumara Ekanayaka says:

    අනේද කියන්නේ අපේ දේ රැකගන්න තියන කැක්කුම, රංගිරි විහාරය නරබන්න එන විදේශිකයන්ගෙන් ලැබෙන ආදායමටයි කවුරු කවුරුත් කෙලහලන්නේ කෙලින් නොකීවට හිත දන්නවා ඇති සැබෑ උවමනාව

  5. daham says:

    anna ara asgiri maha nayaka himiyanta apahasa kala unp bath bala unnaseta ditta damma vedaneeya karmaya pala deela. sunamiyen asarana wechcha lamayek apaharanaya kalaata eeye usaviyen avurudu 3l hira danduwam niyama krala. saadu, saadu, saadu.

    • Wijebahu says:

      Eelangata Welikada arinda one Ambara dhamila maha nayaka hamudhuruwarunta apahas kalata.

  6. Kanxhama says:

    පුරාවිද්‍යා විහාර කියන්නෙ පන්සල් නෙමේ.හාමුදුරුවන්ට ඉන්න පන්සලක් ඇතිනෙ පිං කැටේ ඕන් නෑනෙ

    • jaathiwaadiya says:

      පන්සල පරණ වෙනකොට එක පුරා විද්‍යාවද ගොනෝ, උබ දන්න පka.

      • Kanxhama says:

        බෞද්ධ ඔබට තරහ ගැන්නුවට මට සොරි

        • PeterPiper says:

          Your peelam dream is gone for ever. Now you are trying to destroy by other means with low lifers.

    • Boo says:

      ඒ විදිහටම එහෙනං පිං කැටේ මොකටද ආන්ඩුවට? මහ බැංකුවට කෙලපු හොරැ දැන් පිං කැටේටත් කෙපන හිගන හොරැ වෙලා.

  7. NARAYANA says:

    This is YAMAPALANA drama, we must get to gether and safegard buffs sasana from this bunch

  8. NARAYANA says:

    This is YAMAPALANA drama, we must get to gether and safegard BUDDHA SASANA from this bunch

  9. BUDDHADASA says:

    මෙය, නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අවධාරණය කිරීම වෙනුවෙන් මේ දහපදුරා පාලකයො ගන්න මර්ධන ක්‍රියාවක් ලෙස මට සැක සිතේ!

    මෙය, නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අවධාරණය කිරීම වෙනුවෙන් මේ දහපදුරා පාලකයො ගන්න මර්ධන ක්‍රියාවක් ලෙස මට සැක සිතේ!

    මෙය, නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අවධාරණය කිරීම වෙනුවෙන් මේ දහපදුරා පාලකයො ගන්න මර්ධන ක්‍රියාවක් ලෙස මට සැක සිතේ!

    • BUDDHADASA says:

      මොකද දඹුල්ල අස්ගිරි පාර්ශවයට අයිති කියල ඇහුන, වැරදිනම් නිවැරදි කරන්න.

  10. sarath says:

    The former nayake thero of Dambulla temple is a crook. He stole millions of rupees over 20 years.