ඇමති ගොඩහේවාට වරාය සේවකයෝ හූ තියා පන්නා දමති..
January 29, 2021 at 10:02 pm | lanka C news
වරාය සේවකයන් විසින් අද දහවල් සිදු කරන ලද විරෝධතාවය මැද්දට පැමිණි රාජ්ය ඇමති නාලක ගොඩහේවා මහතාට සහ හිටපු වරාය සභාපති ප්රියත් බන්දු වික්රම මහතාට දැඩි විරෝධයක් එහිදී එල්ල විය.
විරෝධතාවයේ නියුතු වරාය සේවකයන් ඔවුන් එම ස්ථානයෙන් පිටව යන තෙක්ම හූ තැබීමට කටයුතු කළහ.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක ලබාදීමට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
විරෝධතාකරුවන් සදහන් කලේ කොන්දේසි විරහිතය නැගෙනහිර පර්යන්තයේ 100% අයිතිය වරාය අධිකාරිය සතු විය යුතු බවයි.
2013 දි කොළඹ ඩොක්යාඩ් එකෙන 3% වරාය අධිකාරියට තිබුනෙ. දැන් 100% ඉල්ලන්නෙ තනිකරම අවුල් ඇති කරන්න. හැබැයි මේ අවුල ඇතිකරන්න තරම් ජවිපෙ වත් සජබ වත් ශක්තිමත් නැහැ. මේක මෙහෙයවන්නෙ කවුද?
චීන්නු තමා. අගමැතිගෙ පවුලෙ වත්කම් ඔක්කොම චීනුන්ගෙ පගාව. අගමැතිගෙ සෙට් එක අවුල ඇති කරන්නෙ
ඒ කියන්නෙ ඉන්දියාවට එරෙහිව චීනා සල්ලි විසිකරලා. එහෙම නේ?
මේකා රාජපක්ෂල කරන්න ඉන්න තවත් උප්පරවැට්ටියක්. හදන්න ඉන්න බේගලයක්.
ඩොක් යාඩ් එකයි, ජැටියයි දෙකෙන් ජ්යාත්යන්තරව වැදගත්ක්කම හිතපං පැත්තකරවෙලා කඩල ගොට්ටක් කකා.
සාඩිං බයි වහලා.
Loke Uthumma Rata Lanakawa Kiyala Eda Kiwwata… Ada Eeeka Wenas… Oya Jara Gathiya Ape Ungen Nethi Karanna Hari Apahasui…. Ohu Amathi Warayek…. Ugathek…. Haal Paalu Anderlata Wada Ratata Watinawa
විසිල් විතරයි , බල්ටි නැති ලොඩහේවා…..වැඩකට නැති ලොසෙක්…..
lankawe waraye inna apatayanta ona nikan kala beela inna. un diyunu karai eka. redda tamai. JVP kalakanni innakam ratak diyunu wenne naa.
මේ හොර ආචාර්ය බන්දුවා තමයි රජ පස්සල ගේ පහුගිය ආණ්ඩුවේ කුණු ඔක්කොම හේදුවේ. තනිකරම රාජපක්ස ල ගේ කළු සල්ලි සුදු කරන්න ප්රකෝටි ගානක ගත්තු දේපල මුගේ නමට තාමත් තියනවා. නැත්තනම් කොහොමද අවුරුදු දෙකක් එක්සැම් රිපීට් වෙච්ච එකා එක රැයෙන් පි එච් ඩි ගහලා වාරයේ සභාපති උනේ. ඉන්ටෙව් එකේදී තීසිස් එකේ ටොපික් එක කියාගන්න බැරි ලෝකේ ඉන්න එකම එක හොරාචාර්යා මු තමයි. ගොඩහේවා කියන්නේ තනිකරම අන්ඩර් හෑන්ඩ් බිස්නස් ඩිල් වලින් හම්බු කරලා ලෝකෙට පේන්න සත්ගුණවත් හතර පෝයට සිල් ගන්න නිහතමානී චරිතයක්. අදටත් ඇත්ත දන්නා මිනිස්සු දන්නවා. කෙලින් කතා කරොත් මිඩියා එකෙන් හැන්ගෙනවා මුණ දෙන්න බැරි නිසා. මෙව්වා දැන දැනත් ඉතින් අපි දේශමාමක දෙශ්හිතයිෂි ආඩම්බර බය්යෝ ඉතින් අයෙත් ගැහුවනෙ කතිරේ.
mama awankawama duk wenawa. Nalaka Godahewata chande dunnu eka gena. samahara wita mulu gampahama duk wenawa ethi. BORN AGAIN kalliye ekek kiyala api denagena hitiye nehene.
නාලකට සෙනඟ දැකලා ගූ ගිහිල්ලා….. හූ හූ…… ඌ
නාලක නෙමෙයි මොන ජගතා ආවත්… ජන මතයට යටයි….. සෙනඟ දැක්කම ඇඹරෙනවා……… මහ එකටත් ඔය ටිකම තමයි…….
මේ වියත්මග කියල ඉන්න සෙට් එක නොම්මර එකේ අන්කූරො ටිකක් අනික උන් කප් ගහපු මක බාස්ල මුන්ට වඩා නම් අර මැටි ප්රසන්නයල දාහෙන් සම්පතයි
Apith hithaa gena hitiyaa Gotabhaya enakota maara porak ratata enne nikam singpore wage weyi kiyalaa ….? Eth balanakota Nandasena danna labbak naha….!!! Uoo karanneth rata wikuna wikuna apiwa kana eka….!!! Basilaa saha nandasena rata kaala yayi api saha ape podi ewun ta ratak naha …:? Only rajapaksha family
බන්දු වික්රම හොර ආචාරියා ඇඹිලිපිටියෙ වැවිවල මාළු බාපු එකෙක්. මුගේ ආචාර්ය පටිටම බොරැවක්. වරායෙන් මූ හොඳට හමිබකළා.
ගොඩහේවා අනිත් ගේමිකාරයා. මුගේ වියත්මග හොඳයි හොරැන්ට සහ තක්කඩියන්ට. මුංගෙ නඩු ටික ඔක්කොම ෂේප් කරගත්තා. මුංට දිටිඨ ධමිම වෙිදනීය කර්මය පලදීම සිකුරැයි.
අපේ රට වහාම හමුදාවට බාරදෙන්න.ඔක්කොම හොරකම් නවතලා රට හොඳට සංවර්ධන කරල දුප්පත්කම නැති කරමු.සියලු තරුණයන්ට හමුදා පුහුණුවක් දෙමු.මතින් තොර තරුණ තරුණියන් බිහි කරමු.හමුදාව කියලා ඉන්නේ අපේ දරුවන්. ඇයි ඵහෙනම් අපේ දරුවට රට බාරදෙන්න බය වෙන්නෙ.කම්මැලි අරක්කු සිගරට් ගංජා අයිස් ගහන තිවීල් කාරයෙක් වෙන්න ඉඩ නොදෙන්න.
ඇයි ඉතින් රට පාලනය කරන්නෙත් හමුදාවෙ එක්කෙනෙක් නේද. කෙල වෙච්ච තරම මදැයි.