ඇමති ගෝලයේ මාධ්‍යයට සරම උස්සා හෙළුව පෙන්වති.. වීඩියෝව මෙන්න..

September 9, 2017 at 10:30 pm | lanka C news
ඇමති ගෝලයේ මාධ්‍යයට සරම උස්සා හෙළුව පෙන්වති.. වීඩියෝව මෙන්න..

ඇමතිවරයෙකුගේ ගෝලබාලයින් පිරිසක් බීමතින් විල්පත්තු වනෝද්‍යානයේ නැරඹීමට පැමිණ එහි සිටි මාර්ගෝපදේශකයෙකුට පහර දීම හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇත.

මෙම සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද එම පිරිස සරම උස්සා නිරුවත පෙන්වීය.

වීඩියෝව මෙතනින්

107 views