ඇමති චමල්ට ගිරුවායේදී භික්‍ෂුවකගේ දැඩි විරෝධය.. පොලිසියෙන් ඉවතට ගෙන යයි…

January 14, 2022 at 12:02 am | lanka C news
ඇමති චමල්ට ගිරුවායේදී භික්‍ෂුවකගේ දැඩි විරෝධය.. පොලිසියෙන් ඉවතට ගෙන යයි…

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට හිමිනමකගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

සූරියවැව ප්‍රදේශයේ පැවති හමුවකදී මෙම විරෝධයේ එල්ල ඇත්තේ පන්සල් ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක දී ය.

එහිදී අමාත්‍යවරයාගේ පොලිස් ආරක්ෂකයන් විසින් භික්ෂූන් වහන්සේගේ එම ස්ථානයෙන් ඉවතට ගෙන යනු දක්නට ලැබිණි.

43,656 views

14 Comments to “ඇමති චමල්ට ගිරුවායේදී භික්‍ෂුවකගේ දැඩි විරෝධය.. පොලිසියෙන් ඉවතට ගෙන යයි…”

  1. dil says:

    Now we can see how ‘Rajapakshas’ loyal to buddhism and bikkus. They are fake buddhists only show their loyality to buddhism when there is an election. General public should not be cheated again next time for the rajapaksha cunning foxes.

  2. මහජනතාව says:

    ගෙවල්වල කන්න නැතිකමට , ආර්ථික අපහසුකම් නිසා , පවුල් ප්‍රශ්න නිසා තමා අද ලංකාවේ වැඩිපුර කුඩා දරුවන් පන්සල්වල මහණ කරන්නෙ. ඔවුන්ට නිවන් දැකීමේ උවමනාවක් නැහැ. කල්යද්දි ගිහියන්ට වඩා හොඳට ඒ අය කරනවා.

    • WD says:

      මෙ ඔයා දන්නෙ නැති දෙවල් කියන්න එපා මම ඉස්සරවෙ ලා ඔයාගෙ අගමෙ father වෙන විදිය කොහොමද?

      • cobra says:

        චමල් පෙන්වන්නේ පොහොට්ටුවේ බලය ..පන්සල් ඉඩම් කොල්ලා කෑමට ලැජ්ජා නැද්ද
        ඇමති තුමෝ …ඔබතුමා බෞද්ධයෙක්ද ?මේ රට රාජපක්ෂ බුදලය නොවේ

    • sunimal says:

      දේශපාලකයෝ කරන වැරදි වලට ඔවුන් විවේචනය නොකර උන්ගේ බලයට කත් අදින නිවට මිනිසුන් මේ රටේ සිටින තාක් කල් රටේ සාධාරණයක් ඉටු නොවේ ..පන්සල් ඉඩම් බලෙන් ලබා ගැනීම නොකළයුතු දෙයක් ..දේශපාලන බලය පෙන්වා පන්සල් සතු ඉඩම් කොල්ලා කෑම ඉතා නින්දිතයි …ගෞරවනීය සංඝයා වහන්සේට අවමන් කිරීම අපි හෙලා දකිමු

      • Kamal says:

        හාමුදුරුවො පන්සල් ඉඩම රකින්න සටන් කරන්නෙ උන් වහන්සෙගෙ දරු පරම්පරාවට ලියල දෙන්න නෙමෙයි..ඒක තේරෙන්නෙ නැති මුග්දයෙක්ට හිතෙන්නෙ උන වහන්සෙට තණ්හාව කියල..

  3. The Funeral Director says:

    What about “WHOOOOO” “WHOOOOO”

  4. Godaya says:

    මේකට වගකියන්න ඕනෙ දේශපාලකයන් ම තමයි . අර ඩඩ්ලි ජේආර් වගේ හාමුදුරුවන් පන්සලට සීමා කරා නම් හරි . විශේෂයෙන්ම මේ ගොල්ල තමයි බුද්ධාගම දේශපාලනීකරණය කරේ. දැන් ඉතින් ඕවට මුහුණ දෙන්න වෙනව . අන්තිමට වෙන්නෙ මිනිස්සු ආගමෙන් බැහැර වෙන එක තමයි .

    • The Funeral Director says:

      හොද කොමෙන්ටි එකක් ! හාමුදුරැවරැ දේශපාලනයට ගාව ගන්නෙ තමා තද බෞද්ධයෙක් කියල මිනිසුන්ව අන්දන්න.

  5. කැපුවත් පොහොට්ටුවට says:

    මේ හාමුදුරුනමක් නෙවේ. ජේවීපී එකෙන් සිවුරක් පොරවල දාපු හොරෙක්.

  6. රාජපස්ස says:

    මහින්ද මහත්තයගෙ පස්සෙ එල්ලිල ආපු ගොබ්බ රාජ-පස්සල සැට් එකම හෙන වාතයක්.. ඕකුන්ට අයෙත් නම් ප්‍රා.සභාවක් වත් දිනන්ඩ වෙන්නෑ
    මහින්ද මහත්තයගෙ නමෙත් කක්ක ගෑව

  7. බලු says:

    ජෙප්පෙක් පුතා. අද සිවුරු දාගෙන තමා ජෙප්පො පිස්සු නටන්නේ.

    • sunimal says:

      ජෙප්පෝ ආපු දවසට උබලට දුවන්න රටක් හොයා ගනිල්ලා ..හැමදේටම බලේ සිටින දේශපාලුවන්ට කඩේ යමින් ගෞරවනීය සංඝයා වහන්සේලාට අවමන් නොකර හිටපන් බලු

  8. Oba says:

    no dayaka Saba with the monk. He is said to be having court cases. is it a commotion for publicity. news distorted?

Leave a Comment

Main News