ඇමති චමල් අත්අඩංගුවට ගන්නැයි කියයි..

March 24, 2021 at 2:10 pm | lanka C news
ඇමති චමල් අත්අඩංගුවට ගන්නැයි කියයි..

වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව වෙනසක තාරුණ්‍ය සංවිධනය පවසයි.

එහි සංවිධායක ලහිරු වීරසේකර මහතා පවසන්නේ සිංහරාජය මැද වැවු දෙකක් හදන බව එලිපිට පැවසීම මත ඇමතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

28,072 views

18 Comments to “ඇමති චමල් අත්අඩංගුවට ගන්නැයි කියයි..”

  1. Love nature says:

    චිනෙට වසර 99 හම්බන්තොට වරාය බදු දීලා දැන් සිංහරාජ වන රක්ෂිතය විනාශ කරන්න හදන්නේ ..මේකටද අපේ සිංහල බෞද්ධයෝ පොහොට්ටුවට ජන්දේ දුන්නේ ..චමල් මහතාට විරුද්ධව නීතිමය පියවර ගත යුතු යි .. චීන සමාගම් වලට ජලය අවශය නම් චීනෙන් ගෙන්වා ගත යුතුයි ..අපේ රටේ වන රක්ෂිත විනාශ කිරීමට ඉඩ නොදිය යුතුයි ..සිංහලයෙනි ,පක්ෂ පාට ගැන නොවේ අපේ රට ජාතිය ගැන සිතපල්ලා ..මේ වයසක දේශපාලකයින් හදන්නේ ඔවුන්ට මුදල් උපයා ගැනීම ගැන පමණයි ..යහපාලන කාලේ වගේම පොහොට්‍ටුවත් කරන්නේ පරිසර විනාශයට ඉඩ දීමක් …

    • Dilshan says:

      චීනෙට නෙවෙයි බුරුවො හ්ස්ම්බන්තොට පළාතේ ගොවියන්ට වගා කරන වතුර නැත. පොලෝවේ පය ගහල නැති මේවගේ උන් රටේ කාලගුණ, පළාත අදුනන්නේ නා කාගේ හරි සල්ලි බලාගෙන දොඩවනවා

      • Love nature says:

        @Dilshan …වසර 72 නිදහස් ලබා දැන්ද හම්බන්තොට ගොවින්ට වගාකිරීමට වතුර අවශ්‍ය බව වැටහුනේ ..නිකම් බොරු බයිලා එපා හලෝ සල්ලි බලාගෙන නෙමේ කතාකරන්නේ අපේ සිංහරාජ වන රක්ෂිත ආරක්ෂා කිරීමටයි ..අපේ රට ජාතිය ගැන තියන ආදරේට ..මෙතන පක්ෂ බේදයක් නොවේ තියෙන්නේ ..අපේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට මඩ ගැසීමක් නොවේ ..රටේ ජාතික සම්පත් රැකීමේ අරමුණ පමණයි බූරුවෝ ඒ බව තේරුම් ගනින්

        • Damian says:

          Love nature නිකන් වලිගෙ පාගන් ගොන් කතා කියන්න එපා.

        • "ඉලව්-නේචර් " says:

          @ Love nature…🤬
          රිෂාඩ් විල්පත්තුව විනාශ කරනකොට නිදාගෙන හිටිය “ඉලව්-නේචර් “

    • Nammbee says:

      වරාය බදු දුන්නේ තොපි අදහන කලු සුද්දා රනිල් බව මතක නැද්ද මොඩයෝ

      • cobra says:

        රනිල් කලත් ,සජිත් කලත් ,චමත් කලත් වරදක් නම් එය ඔවුන් පිළිගත යුතුයි ඔවුන්ට එරෙහිව ජනතාව කටයුතු කල යුතුයි ..දේශපාලකයින් සනසන්න ගිහින් අපේ මව් බිම විනාශ නොකළ යුතුයි

  2. කඩියා says:

    උපන් ගෙයි මෝඩයෙක්. සිකියුරිටි ගාඩ් කෙනෙකුගෙන් ඔයිට වඩා ලොකු දේවල් බලාපොරොත්තු නොවෙල්ලා.

  3. Deelaka Fer says:

    තොපි මෙහෙම ගියොත් වැඩි කල් යන්න කලින් සිරස චැනල් එකත් එක්කම තොපිට බඩු හම්බවෙයි පුතෝ…..😂😂😂😂

  4. නදී says:

    අම්මට හුඩි ….මේ අර වීදි සටන් නලුව නේද….දෙරනෙ කෙල්ල බැන්දේ…..අම්මෝ බං උබ වගේ වීර විකුමි මල්ලි යෙක් නැතිව අපි උන්නෙ ඇඩු කදුලින්…..වරෙං වරෙං රස්සාවක් නැති එකෙ ගතම් එකක් වත් හොයාගමු රටට කෙලලා…ඩොලර් ටිකක් හොයා ගන්න ආතල් ටයිම් එක….අම්මා…මගෙ මීමින්නා …ළඟ හිටියනං දෙනව උම්මා එකක්….

  5. ගොවියා says:

    කන පැලෙන්න ගහල එලවන්න ඹ්නේ අඩුකුලෙ පර බල්ලා…..අවුරුදු දහයක් විතර කැමපස් එකෙ ලැගල ආයෙ ඇවිත් ආතල් දෙන්න…..නෙද්දකිං මුන්ඩ මූසලයා…..අප්පිරියයි ඹ්යි…..

    • bayya says:

      මේ හිඟන හැතිකරේ අපිට අපේ සර්ල රෙවෙන්න අරිනවට ඊරිසියයි. උන් දන්නවෑ රෙද්දෙ රෙවෙද්දි තියන ආතල්. සිරිකොතේ බාග පිරිමියි 3% කුහක හැත්තයි එක්ක ලැගපු අඩු කුලේ හැත්ත.

      • Toy Jeppa says:

        ඇයි බන් ලහිරුවා යහපාලනය කාලේ වුන වැරදි දැක දැකත් ඔහොම කිවුවෙ නැත්තෙ.හා…උගේ ලොක්කා අනුරයියා රනිල් හාමුගෙ ටොයිලට්‍ හේදුවානෙ ඒකාලෙ.

  6. Cj says:

    Chinese can install a sea water purification plant and produce sufficient water to whole SL not only to the South!!!!!

  7. On The Spot says:

    යෝෂිතගෙ හෝටලයක් තියෙනව සිංහරාජෙ කියල මුන් නේද කිව්වෙ?කෝ දැන් ඒ හෝටලේ?

  8. Disce ammata discede says:

    මේ මොන කාලකන්නියෙක් ද? මෝඩ හරක් චුන් කරන්න ඇවිත්.

  9. අක්බාර් ලොක්කා says:

    එහෙමද ආස ? මොකෙක්ද බං මූ ?

  10. තෙල් නැවකට ගොඩවූ පළමු බලශක්ති ඇමතිවරයා says:

    අඩ්ඩේ ලයිරුවා.අර කෑල්ලව බැන්දගමං තෝ වාස්ප උනේ කොයේද බං.
    දැන් ඔක්කොම ආතල් අරං ඉවරද? යකෝ ඒකිටත් ටිකක් නිදහසේ ඉන්න දීපන් බං උඹට මෝල් අමාරුව තිබුනට.
    ඒක නෙවෙයි ඕන් කොල්ලෝ අපි කැපුනා. පස්සේ සෙට්වෙමු ඈ.

Main News