ඇමති චමල් මන්ත‍්‍රී ෆොන්සේකාට පහර දෙන්න යයි.. ෆොන්සේකා පැන දුවයි…

February 15, 2022 at 10:40 am | lanka C news
ඇමති චමල් මන්ත‍්‍රී ෆොන්සේකාට පහර දෙන්න යයි.. ෆොන්සේකා පැන දුවයි…

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට පහර දීමට උත්සාහ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

එම අවස්ථාවේ තමන් ඇතුළු පිරිස මැදට පැමිණ ඔහු බේරා ගත් බවද හෙතෙම පැවසීය.

එදා ගුටි කෑමෙන් බේරිම සඳහා පැන දිවූ සරත් ෆොන්සේකා මහතා අද තමන්ගේ පාක්ෂිකයන් ඉදිරියේ වීරයෙකු සේ අදහස් පළ කරන බවද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ එහි නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

122,528 views

33 Comments to “ඇමති චමල් මන්ත‍්‍රී ෆොන්සේකාට පහර දෙන්න යයි.. ෆොන්සේකා පැන දුවයි…”

  1. Kassi says:

    ඒ මොකෝ චමල සිස්සු වැටිලද කුට්ටිගෙ පුතෝ?

  2. Tona says:

    ගූ නාපු ඌරො සටනට එනකොට සිංහයො දුවනව.

  3. 3% ට බය බයියා. says:

    අන්දරේ නැවතත් කුට්ටිආරච්ච් ලෙස ලංකාවේ ඉපදි ඇත.

Main News