ඇමති චම්පිකගේ වාහනයේ හැපුනු සන්දීපට ඇවිදින්න බෑ.. තවත් සැත්කමකට රෝහල්ගත කෙරේ..

March 27, 2017 at 3:00 pm | lanka C news
ඇමති චම්පිකගේ වාහනයේ හැපුනු සන්දීපට ඇවිදින්න බෑ.. තවත් සැත්කමකට රෝහල්ගත කෙරේ..

2016 පෙබරවාරි මස 28 වන දින රාජගිරියේදී ඇමති පාඨලී චම්පිකගේ වාහනයේ ගැටීම නිසා බරපතල තුවාල ලබා මාස ගණනාවක් රෝහල්ගතව සිට තරමක් සුවය ලබා සිටි සන්දීප සම්පත් තරුණයා නැවත වතාවක් ඊයේ දිනයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුගේ පියා පවසන්නේ සන්දීපගේ දකුණු අතෙහි සැත්කමක් සිදු කිරීමට මෙසේ රෝහල් ගත කරන ලද බවයි.

තම පුතුට එම අනතුරින් පසු මේ දක්වා සමබරව ඇවිදීමට නොහැකි බවද පියා පවසයි.

6 views

5 Comments to “ඇමති චම්පිකගේ වාහනයේ හැපුනු සන්දීපට ඇවිදින්න බෑ.. තවත් සැත්කමකට රෝහල්ගත කෙරේ..”

  1. asaranaya says:

    චම්පකයෝ ඔහේ සුරසැප විඳිනවා, අහින්සක සන්දීප් දුක් කඳුලෙන් ජීවිතේ ගෙවනවා, ඔබට හදවතක් නැද්ද ඕයි.
    ඔහේ ට හෙණම ගහන්න ඔනේ

    • සිග්නල්- චම්පක says:

      කකුල් දෙකෙන් ඇවිදින්නට පණ දීලා
      රෝද දෙකක නැඟ පිම්ඹෙන්නට දීලා
      මුලු ජීවිතෙ කරුම ලෙඩ ඔබ පුතු වීලා
      ඇයි පියතුම දුක අද ඒවට මුදල් එදා දීලා

    • vigra says:

      aniva machan e madivata muge gedara kollek maragaththa vigra gahala hena 7 ma gahapan

  2. Desapremiya says:

    සංදීප පොඩ්ඩක් ඉවසල ඉන්න හප්පපු එකාට හරියට නෙමෙයි කොහොමත් විදින්න බැරි වෙනවා ඊලග චන්දෙන් පස්සේ වැඩි කාලයක් නෙමෙයි ඉතාම කෙටි කාලයක් තුල කරපු පව් පඩිසන් දෙනවා.

  3. BARCARDI says:

    Ranawaka is delibrate liar or dog. His personal life is aslo not good. This person can be hired by anybody to any task.

Main News