ඇමති චම්පික මගේ කොරියානු පෙම්වතිය ඉල්ලුවා.. බෑ කිවුවාම මට දස වද දුන්නා..- චම්පිකගේ හිටපු PA සාක්ෂි දෙයි..
August 11, 2017 at 12:00 pm | lanka C news
පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගේ දේශපාලන බලපෑම් මත අංගොඩ මානසික රෝහලේ රදවාගෙන තමන්ට විද්‍යුත් කම්පන ප්‍රථිකාර ලබා දුන් බවට අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික සහකාර හර්ෂ තිලකසිරි බණ්ඩාර මහතා විසින් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව වෙත ගොනුකරන ලද පැමිණිල්ල විභාගයට ගැනීම 2017.08.10 දින කොළඹ 10, නොරිස් කැනල් පාරේ අංක 31 දරන ස්ථානයේ පිහිටි ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ දී සිදුකෙරිනි.
වැඩිදුර විභාගය පසුවට කල්තැබිනි.
ඉන් අනතුරුව හර්ෂ තිලකසිරි බණ්ඩාර මහතා මාධ්‍ය වෙත දක්වන ලද අදහස්,
‘මම හර්ෂ බණ්ඩාර තිලකසිරි. මම කාලයක් ප්‍රබල ඇමතිවරයෙක්ගේ PA විදිහට වැඩකලා. මම යාළුවෙලා හිටියා කොරියන් කන්තාවක් සමග. ඒ ඇමති මගේ කොරියන් කන්තාව ඉල්ලුවා. මම එතෙන්දි පැහැදිලිවම ප්‍රතික්ෂේප කරා ඒ මගේ පෙම්වතිය එයා ගණිකාවක් නෙවෙයි කියලා. එතෙනදි ඇතිවු ප්රශ්නය නිසා එම ඇමති මාව දැඩි ලෙස පගා ගෙන නිවාස අඩස්සියේ තියන තැනට කටයුතු කෙරුවා. ඒ අඩත්තේට්ටම් ඉවසන්න බැරුව මම ඇමති නිල නිවසෙන් පැනලා යනවා මගේ පිළියන්දල මහ ගෙදරට. මහ ගෙදර ඉන්න මම බය වෙනවා. මොකද මේ ඇමතිගේ කෙරුවාව මම හොදට දන්නවා අවුරුදු 20ක් තිස්සේ ළගම ඉදලා. ඇත්තටම එතුමගේ කාබන් කොපියක් තරමට මම එතුමා ගැන දන්නවා. ඒ හේතුව නිසා මම ගල්කිස්සේ යාළුවෙක්ගේ ගෙදර යනවා. එතන ඉන්න කොට කුරුදුවත්ත පොලීසියේ එස් අයි හේරත්, ඇමතිතුමාගේ පුද්ගලික රියදුරු ප්‍රදීප් අල්විස්, නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක චන්දන රණසිංහ යන අය පැමිණ මාව පැහැර ගෙන යනවා ඇමතිතුමාගේ ගෙදරට කියලා. නමුත් මේ අය ගෙනියන්නේ මාව ඇමතිතුමාගේ ගෙදරට නෙවෙයි අංගොඩ මානසික රෝහලට. එතෙන්දී ඩොක්ටර් ජයාන් මෙන්ඩිස් කිසිම දෙයක් හොයන්නේ නැතුව මට කරන්ට් එක අල්ලනවා. තව මාසයක් ඉස්පිරිතාලේ තියාගෙන ඉන්නවා. ඒ සිදු වුණ අසාධාරණයට මම වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කලා මාස හතර පහකට කලින් මහාචාර්ය කාලෝෆොන්සේකා මැතිතුමාට. ඒ සම්බන්ධව පරික්ෂණයක් පැවැත්තුවා මම ඒ පරික්ෂණයට මුහුණ දුන්නා. මම හිතනවා මේ සම්බන්දයෙන් නීතියෙන් නැති සධාරණයක් මට වෛද්‍ය සභාවෙන් ඉටු වෙයි කියලා මම ඒක බලාපොරොත්තුවෙනවා. නීතිය තවමත් නිහඩයි’
ප්රශ්නය
ඇමතිතුමාගේ නම කියන්න පුළුවන්ද?
පිළිතුර
ඔව් පුළුවන් චම්පික රණවක ඇමතිතුමා. එතුමා බොහොම සිල්වත් විදිහට හිටියට එතුමා යට මහා භයානක කමක් තියෙනවා.ි මම ඒක පැහැදිලිවම දන්නවා. එතුමගේ දේවල් මම පුද්ගලිකව දන්න නිසා මම ඒවා එළියට ඇවිල්ලා කියයි කියලා තමයි මාව පිස්සෙක් කරන්න තමයි මානසික රෝහලට ඇතුලත් කරේ.
– අරවින්ද අතුකෝරල
Champika had no right to admit this guy forcibly to the hospital !
How can the hospital staff treat him without his consent ?
This is clearly YAMAPLANAYA!
Rest is up to you readers…
Kelinma naduwak damanawa. That is it.
Korean kello thama mulu loketama massage karanne. Japan, USa, Singapore, Korea, Canada.. etc.
Do not take a korean girl as a serious friend.
සිල්වත් විදියට හිටියට ඇස් දෙකෙන් කියන්න පුලුවන් ගුප්ත, කපටි, දුර්ජන, කාශ්ඨක, නපුරු චරිතයක් කියල.
ඒ කාලෙ ලලිත් කොතලාවලට විරුද්ධව අත්වැල් ඇල්ලුවා මතකද? අන්න ඒ කාලෙ මූනෙන් මිනිහව අඳුන ගත්තෙ. ඒක ඇත්ත කියල දැන් පේනව.
Everybody knows this matter for a long time. But all are silent. Why is this? How can the general public allow such a stupid, mad and cruel person to represent the Cabinet? Why president and PM are silent about this matter and also about the accident done by him to an innocent boy? Also no signs of the matter of Panama Papers. Still he in in the Cabinet. He is worse than Ravi Karunanayake. What a government is this?
He has been always with ruling government and no one knows his back ground and Medea should expose him but I am sure he will first threaten medea owners there are many stories about him but yet to be publushed
Please expose this charlatan.
He used Buddhist movement to get enter to the parliament. He was a baptised christian pastor working underground. පචයා ගැන බොහෝ අය නොදන්න දේ තමයි ඔහු බොරුවට බෞද්ධ බලය භාවිතා කලාට අැත්තට මූලධර්මවදි ක්‍රිස්තියානි පාස්ටර් කෙනෙක් බව.
ඇත්ත මිනිහා පොඩිකාලෙ ඉඳල තියෙන්නෙ මහනුවර අම්පිටියේ සෙමනේරියක බ්‍රදර් පෝල් නමින්.
Pa Cha yo, The noose is slowly but surly tightening!
pachampika kiyanne thamage birinda saha diyaniyo denna idiripita walkam karapu amuma amu
sallaalayek. wasalayek.
muge sallaalakam helikarapu ekneligoda esid pippekata daala winaasa karapu me praa minimaruwagen prawesamwelaa karana deyak karanna, thilakasiri me obatai kiyanne.
What Eknaligoda you are talking about? Is it true? Please explain.
Miniha adlin vitharana case eke jayalal anqndagoda ge look eka thiyenawa.