ඇමති ජනක බණ්ඩාරට ගොනු කර තිබූ මිනී මැරුම් අධි චෝදනා බලරහිත කරමින් රීට් ආඥාවක්..

November 20, 2020 at 12:06 pm | lanka C news
ඇමති ජනක බණ්ඩාරට ගොනු කර තිබූ මිනී මැරුම් අධි චෝදනා බලරහිත කරමින් රීට් ආඥාවක්..

ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කර ඇත.

නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබුණේ 1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිදුවීමක් සම්බන්ධයෙනි.

එම වසරේ මහවෙල ප්‍රදේශයේ දී සිදු වූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් යහපාලන රජය විසින් තමන්ට විරුද්ධව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අධිකරණයේ ගොනු කරන ලද රීට් පෙත්සමේ සඳහන් කර තිබිණි.

මෙම තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

20,889 views

13 Comments to “ඇමති ජනක බණ්ඩාරට ගොනු කර තිබූ මිනී මැරුම් අධි චෝදනා බලරහිත කරමින් රීට් ආඥාවක්..”

  1. apooo says:

    aneee 20 adinawda manda.

  2. Api 69 laxayak chande dunnata mun, phottu karayo karanneth, arun, issela hitapu Wahapalana Maithri/Ranil/Ranjan/Champika/Rajitha/Mangala/Harin/Anura Kumara/Karu Banku Horu, Minimauwo, padadayo, Thraasthayo karapu wedama thamai, Me kalakanni hora :Panduwath karanne unge minimaruwo, horu, padadayo Ihala Usaviyata kiyala eliyata dala, beraganna eka thamai. Wetath, Niyarath goyam kanawa nam, kata kiyandada me bane.

  3. Jagath says:

    දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙනවා. වෙනස සැප ද ද ද ද?????

  4. Lolla says:

    යකෝ සේරමලා ගොඩ යනවනේ….. කොහොමද නීතිය ස්වාදීන වෙන්නේ…..?

  5. Lolla says:

    හහ් හා….. දැන් ඇවිත් තියෙන්නේ මහා රජානෝ part 2……. දැන් ඉතින් දුන්නනං කාපන්……

  6. lotus says:

    1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන SIDUVI netha.. Dead man born Again..Great justice ……………

  7. 77 UNP says:

    යමු යමු ස . ඔහොම්මම ඔය තියන නඩු හබ ඉවරයක් කරගමු. මේ යන ට්‍රෙන්ඩ් එකට කොහ්මත් අවු 5 හරි ඊට කලින් හරි ඔයගොල්ලත් සදහටම ගෙදර යවනවා යහපාලනයට කළා වගේ. අපි තුන්වෙනිලෝකේ රටක් කියලා සුද්දා කියන්නේ නිකන් නෙමේ නේ.

  8. ක්‍රිමිනල් says:

    20 ගෙනාවේ මෙන්න මෙව්වට , මහරජ පවුලට කඩේ යන උන්දැලැ නිදොස් කොට නිදහස් , විරොධයක් දක්වන ,ඇත්ත කියන උදවිය ඇතුලේ ! අවුලක් නෑ ,රාජපක්ශ මහත්තෑන්ලා 2015 ට ඉස්සෙල්ලා වැජබුනේ මෙන්න මේ විදියට ,2015 දෙපාරක් පරාද කරලා දැම්මෙත් මෙන්න මේ හේතු හින්දා ,නුතන ජනාධිපති තුමා වෙනස් චරිතයක් කියලා රැවටුණු ස්වාධීන මතදාරීන් (පුන්නක්කු බෛයො හැර) පවා ඔහුට චන්දේ දුන්නේ උඩදාගෙන සහ තුනෙන් දෙක හදලා දුන්නෙත් ගොනී නැතුව කඩේ ගිහිල්ලා , දැන් උබලා පතපූ සිස්ටම් චේන්ජ් එක මේකද ?
    ප.ලී : හැමදාම ඇන්දෙන තැරිදාර පුන්නක්කු බෛයන්ට මෙම කමෙන්ටුව අදාල නොවේ.😏

    • ABN says:

      පල ක්‍රිමිනලයෝ යන්ඩ..2015 පැරදිනේ තනිකරම ජාතියන්ත්‍ර සහා දේශීය කුමන්ත්‍රනයකින්.
      ඒකට මේ රටේ ජනතාව අහුවුනා…ඒ වැරද්ද තමා ජනතාව 2018 යම් තරමකට සහා 2019/2020 නිවැරිදි කලේ…
      යහපාලන ආණ්ඩුවේ මේව ඔක්කොම දේශපාලන නඩු…තීන්දු තීරණ ඔක්කොම ගත්තේ අරලියගහ මැදුරේ…ගොන් රන්ජාගේ හඩ පටි වලින් මේව සාහෙන්ඩ එලියට ආපු හැටි දැක්කනේ…

      • ක්‍රිමිනල් says:

        උබලා වගේ තැරිදාර පුන්නක්කු බෛයන්ට ඔය කමෙන්ටුව අදාල නෑ ! මොකද ? බෛයො කියන්නේ සදාකාලික ස්වාමීයො කියන දේට ඇන්දෙන්න බලාගෙන ඉන්න මෝඩ පහේ හැත්තක් හින්දා ….😂😂😂😂

        • ABN says:

          අනේ බං ක්‍රිමිනලයෝ…උඹ එහෙම හිතලා හරි හිත හදා ගනිං…

  9. Darshana abayakoon says:

    අම්බො, එක හාදයෙක් දවස් දෙකකට කලින් TV එකට අවිල්ල.එක රටක් එක නීතියක් ක්‍රියත්මක කරා. මන් නම් ෆෙල් නෑ නෑ මයි කියල පොල්වෙ පස් කෑව. පව් දෙය්යනේ අසරණයා.

  10. Buddhist says:

    Meke puduwa wenna deyak na ne, mekath anduwe manthri kenek ne. Ane mata therenne na AG saha Cheap Justice mona magulak karanawada kiyala.

Main News