ඇමති ජී.එල්. පීරිස් නිරෝධායනයට ලක් කෙරේ..

January 18, 2021 at 5:30 pm | lanka C news
ඇමති ජී.එල්. පීරිස් නිරෝධායනයට ලක් කෙරේ..

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනයට ලක් වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා කොරෝනා ආසාදිතයෙකු වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

19,210 views

6 Comments to “ඇමති ජී.එල්. පීරිස් නිරෝධායනයට ලක් කෙරේ..”

  1. කන්‍යාවියෝ 72 says:

    මූ නම් ඇල්වතුර වගේ මඩේ හිටවපු පඹයෙක්. පඩයක් ගියත් කමිටුවක් දානවා. මුන් වගේ කපටි හම්පඩ නාකි මැරිලා යන එකමයි හොඳ.

  2. Ravana parapura says:

    සියලු දෙනාට හෙළ ඔසුවෙන් සුවය පතමු.

  3. මර්තේනිස් අයියා says:

    යන යන තැනදි මේ මහාචාරියා දකින්න ලැබෙන්නෙම මාස්ක් එක නිකටේ දමාගෙන

  4. Gon athal says:

    After quarantine, please rehabilitate this guy totally..

  5. assanga says:

    This man is responsible for the current status of the judiciary All the ministries this dirty fellow handled failed since 1994 to day. This third level politician has washed kitchen stuff and back sides of Chandrika, Ranil, Mahinda and now Gota. I do not know as to why he has fallen to this level. Probably his DNA (parents) may be working. There is a term” Leaches can not be put on the Pillow” .

  6. Alapaluwa says:

    ඇවිදින මලමිනියක් නිසා කොරෝනාවෙන් අනතුරක් නැහැ.
    හැබැයි මේකා රෝග වාහකයෙක්.
    දෛවයේ සමච්චලය. 😂😂
    පරිප්පුව කන්නෙ ලගම ගැවසෙන පැනි බයියො සෙට් එක.

Main News