ඇමති ජොන්ට මිනිස්සු හූ තියති.. හූ හඬ මැද මුල් ගල තියා යයි…
November 10, 2016 at 1:20 pm | lanka C news
ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක සංවර්ධන ඇමති ජෝන් අමරතුංගට අද පෙරවරුයේ වැලිසර, මහබාගේ, ගල්උඩුපිටදී එම ප්‍රදේශවාසීන් පිරිසක් දැඩි විරෝධතාවය පල කර තිබේ.
විරෝධතාවරුවන් සදහන් කර ඇත්තේ ගල්උඩුපිට ක්‍රීඩාංගණයේ පොදු කටයුතු සඳහා යයි කියමින් නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට විරෝධය පල කරන බවයි.
විරෝධතාවරුවන්ගේ හූ හඬ මැද ඇමතිවරයා අදාල ගොඩනැගිල්ල ඉදි කිරීමට මුල් ගල් තබා කෙටි කතාවක්ද පවත්වා පිටව ගොස් ඇත.
මූ මහින්දයගෙ ඔත්තුකාරයෙක්. හැමදාම කරන්නෙ යහපාලනය අපකීර්තියට පත්වන වැඩ. ඒව කරල මාධ්‍ය වලින් ප්‍රසිද්ධත් කරනව ඒ මදිවට. ඒකට මහින්දය මූට හොඳට ගෙවනව. අර බටකොල ආච්චි ලඟ තමා රිසිට් පොත තියෙන්නෙ.
Video please!!!
තව ටිකෙන් කෙලින් වෙන ජෝන්බාස් අයියව ඩිජිටල් කරවා ගන්නවා.
moo thamai John hooooo
Meke noyek nsm walin wisheshayen gahanu nam walin pawa comments karana mahatha thamange lingika awayawa pareeksha kara gaththoth
Hodayi neda ? Kuliuata unath gu kanakota age hama thanama gagena kanna epa yako . Umbalage wachana set walin nondi wee hamarayi. Higa kapallawahalun wenna hadanne nathuwa