ඇමති ජොන්ස්ටන්ට කෝටි ගණනක බදු සහනයක් සමග මත්පැන් නිෂ්පාදන බලපත‍්‍රය යලි දීලා..- මැඩිල්ලේ හිමි

November 22, 2020 at 10:40 am | lanka C news
ඇමති ජොන්ස්ටන්ට කෝටි ගණනක බදු සහනයක් සමග මත්පැන් නිෂ්පාදන බලපත‍්‍රය යලි දීලා..- මැඩිල්ලේ හිමි

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මහාපරිමාණ බදු වංචාවක් සිදු කර ඇතැයි සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාට බදු සහනයක් ද සමග ඔහුට හිමිකාරීත්වය සහිත මත්පැන් නිෂ්පාදන සමාගමේ බලපත්‍රය ආපසු ලබා දී ඇති බවයි.

මෙම සමාගමේ බලපත්‍රය 2015 වසරේ දී අහෝසි කර ඇත්තේ රුපියල් කෝටි සිය ගණනක බදු ගෙවීම පැහැර හැරීම නිසා ඒ බව ද උන්වහන්සේ පවසති.

නමුත් ආණ්ඩු වෙනසත් සමඟ සිය දේශපාලන බලය උපයෝගී කරගෙන ඇමැතිවරයා නැවතත් එම බලපත්‍රය ලබාගෙන ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පළ කරන ලදී.

46,542 views

21 Comments to “ඇමති ජොන්ස්ටන්ට කෝටි ගණනක බදු සහනයක් සමග මත්පැන් නිෂ්පාදන බලපත‍්‍රය යලි දීලා..- මැඩිල්ලේ හිමි”

  1. Donal trum says:

    OYA Mahinda raja paksha kalliya 2015 gedara yawwe okun patta horu nisa eath gon yahapalana aanduwa unta kisima dadu wamak dunne nethi nisa untatha gedara yanna una ayeth GOtabayage Pite nagala newathath Balayata Awilla parana dema ayeth karanawa ithin 69 laxshaya den mewa bala bala hitapannala thawath me rata goda enne neha munta ona hama daama wale inna

  2. John the baptice says:

    ජේසු වතුර වයින් කරපු එකේ වරද ජෝන්සන්ට ජය මගුල්

  3. බූරු පුතානෝ සජීයා says:

    මේකෙ කිසිම වරදක් නෑ. රජයට අමතර බදු ආදායමක් හිමි වෙනවා. පැකනිල් ටොයියෝ අරක්කු නොබී හිටපියව්. ඔච්චර අමාරුනම්

  4. බූරු පුතානෝ සජීයා says:

    රජයට මුදල් අවශ්‍ය මොහොතක මෙය නැවත විව්ත කල එක හොඳා. නොබොන එවුන් නොබී හිටපියව්. හාමුදුරුවන්ට තියෙන ප්‍රශනය මොකද්ද?

  5. එයා නම් පාස්.

  6. ක්‍රිමිනල් says:

    දෛනිකව පුවත් සැසදීමෙදී ,අපට අහන්න වෙන්නේ මේ පාණ්ඩුව රෙද්දේ සුළු දිය සහ බඩදිය පහ කරගන්නා පුවත්‍ ය. බහුතරයක් පුවත් මවන්නේ මේ පාණ්ඩුව බලයට ගේන ඒමට කෑගහපු කසකරුවන් වීම විශේෂිත කරුනෙකි. අහෝ ලිංමැඩි ගනයේ බෛයෙනී නුබලාට ,” දැං ශැපද ” ? 😂😂😂😂😂

    • ක්‍රිමිනල් says:

      ඇලෝසියස් ට ඕක දුන්න නම් මට දුක නෑ.

  7. Janapathi Gameghi dennage atapas bar karmaya emathi. SabNayaka nodokin ratwwinasa. wiyathAnga BuDi be. Nodokin

  8. Saman kumara says:

    බුවනෙක කියන්නෙ හෝටලේ අයිතිකාරයගේ පුතානේ….හක හක හක….

  9. Saleem says:

    ඔව් ගැන කලබල වෙන්න ඕන නැහැ. මුස්ලිම් මළමිණී වළළනවද නැත්නම් පුච්ච ගෙන කනවද කියන කාරනාව පස්සේ ඔක්කොමල දුවමු

Main News