ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි කියයි.. කුරුණෑගල එන්නත්කරණය ඔහුට උවමනා ආකාරයටයි..

May 29, 2021 at 3:22 am | lanka C news
ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි කියයි.. කුරුණෑගල එන්නත්කරණය ඔහුට උවමනා ආකාරයටයි..

කුරුණෑගල දිස්ත්රික්කයේ කොරෝනා එන්නත්කරණය සිද්ධවෙන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උවමනා ආකාරයට බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

මොරටුවේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත් ආකාරයට ජොන්ස්ටන් අමාත්‍යවරයාද අත්අඩංගුවට ගත යුතු බව ද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා වයිරසය සඳහා එන්නත්කරණය සිදුකළ යුත්තේ දේශපාලන උවමනාව පරිදි නොවන නොවන බවත් එසේ නොවුනහොත් මෙරටින් වසංගතය අවසන් කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවත් ඔහු පැවසීය.

45,795 views

16 Comments to “ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි කියයි.. කුරුණෑගල එන්නත්කරණය ඔහුට උවමනා ආකාරයටයි..”

  1. Jana says:

    What we should understand is whether from MP ‘s chit or any other way we are vaccinating Sri Lankan citizens. Through this chit there want be any rush. So allow this to continue. Then every one will get vaccinated soon.

  2. 3% ට බය බයියා. says:

    මොරටුව එක නීතියක් ,කුරුණෑගල එක නීතියක් ,හම්බන්තොට එක නීතියක් 🤪🤪

  3. NuwanJ says:

    නාකන් විවේචන කලාට වැඩකි නැ
    පිලිගන්න පුලුවන් සාකෂියක් පෙන්වල දෙන්න.

  4. NuwanJ says:

    ශාක්ෂියක් නැතිව කරන විවේචන විපක්ෂයෙ පුරැදු
    විවේචනයටයි වැටෙන්නෙ.

    හරියට ශාක්ෂි ඇතිව පෙන්නල දෙන්න