ඇමති ජෝන් අපේ තාත්තගෙ වයසේ දැන් වයර් මාරු වෙලා.. පොඞ්ඩ ඇත්නම් මල පනිනවා.. මාධ්‍යවේදීන් ඔහු අවුස්සනවා…
June 11, 2017 at 11:20 am | lanka C news
ඇමති ජෝන් අමරතුංග මහතා විසින් මාධ්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැණ මරණ තර්ජනය කිරීම ගැන රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා අදහස් පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අමරතුංග මහතා තම පියාගේ වයසේ නිසා පොඞ්ඩක් ඇත්නම් මල පනින බවයි.
සමහර මාධ්‍යවේදීන් පන්න පන්නා අවුස්සන බවටද ඔහු චෝදනා කරයි.