ඇමති ජෝන් ආණ්ඩුවේ ඉන්නේ තව ටික දවසයි..

October 10, 2016 at 1:20 pm | lanka C news
ඇමති ජෝන් ආණ්ඩුවේ ඉන්නේ තව ටික දවසයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා තවත් වැඩි දිනක් ආණ්ඩුවේ සිටින්නේ නැති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා හමු වී කල සාකච්ඡාවකදී මේ බව හෙලි වූයේ යයිද නානායක්කාර මහතා සදහන් කරයි.

සති අන්ත පුවත් පතක් හා පැවති සම්මුඛ සාකච්චාවකදී ඔහු මේ අදහස් පල කර ඇත.

186 views