ඇමති ජෝන් ජනපතිට විරුද්ද වෙයි.. අද අවසන් තීන්දුව ගනී..

March 5, 2018 at 10:00 am | lanka C news
ඇමති ජෝන් ජනපතිට විරුද්ද වෙයි.. අද අවසන් තීන්දුව ගනී..

අතුරුදහන් වූවන් සම්බන්දයෙන් කටයුතු කරන කාර්යාලයට පත් කරන ලද නියෝජිතයන් සම්බන්ධයෙන් තමන්ට එකග විය නොහැකි බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම පනත කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ තමුන් ඊට පත් කර ඇති නියෝජිතයන් ගැන සෑහීමකට පත් වීමට හැකියාවක් නැතැයිද ඇමතිවරයා කියයි.

මේ සම්බන්ධයෙන් විශාල විරෝදයක් ඇති බවත් පක්‍ෂයක් ලෙස මේ සම්බන්දයෙන් මෙතෙක් සාකච්චා නොකල බවත් ඔහු සදහන් කරයි.

ඇමතිවරයා වැඩි දුරටත් පවසන්නේ මේ ගැන පක්‍ෂයක් ලෙස සාකච්චා කර ශ‍්‍රීලනිපයේ මතය අද දිනය තුල ප‍්‍රකාශ කරන බවයි.

මෙම කාර්යාලය සදහා කොමසාරිස්වරුන් පත් කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වන අතර ඔහු ශ‍්‍රීලනිප නායකයාද වෙයි.

42 views

13 Comments to “ඇමති ජෝන් ජනපතිට විරුද්ද වෙයි.. අද අවසන් තීන්දුව ගනී..”

  1. kumara says:

    My3 nimi naaga rajayek. owa chanda kale porondune ewa dennama ona. Ratata jaathiyata Aagamata henagahila giyat. Mahajanaya hoda sihi buddiyen balagena inne owa diha

    • kamalasirikuruwita says:

      රනිල්ගේ කකුස්සි වැඩ ටික සිරිසේන ලවා කරගන්න එකටයි අපීට දුක. ඇත්තටම මේ තමන්ගේ වලයි , රටේ වලයි , පක්ෂයේ වලයි තමන් ලවා කප්පව ගන්නවා කියන එක මේ සිරිසේනට තේරෙන්නේ නැද්ද ? තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද ? රටේ කරුමේ තමයි ? සිරිසේන උන්නැහෙට මේ බයානක යථාර්තය අවබෝදවේවා කියා පතමු !!!

      • kate says:

        Sirisena Kawda Kiyala Thawama Therila Neththe Kamalasirita Witharai. Sirisena is a 100% selfish Dog. He doesn’t need country or party.

  2. Karu Jayasuriya says:

    මුන් මොනවා කිවුවත් දැන් ජනතාවට මුන්ව එපාවෙලා ඉන්නේ. අපරාදේ තව කාලයක් මේ විදිහට නස්තිකරන්නේ. සියයට 13 ක් තියාගෙන හිටන්ට තීරණ ගන්න පුලුවන්ද

    • Gerard says:

      All the citizens with common sense or even a school boy can understand that some of the members that have been appointed are not impartial , but biased to the very word. Peoplehave observed judiciously , their behavior during the30 year period and even upto now.They want to betray the country , may be due to greed for foreign dollars.The people of this country taught a unforgettable lesson to the government very recently for postponing local elections. The government will be going to get very much worse feedback from the people of this country at the forthcoming elections.

  3. Upali says:

    අවසන් තීන්දුව …? පරාජය ලියා දෙන තෙක් නොවැහෙටුන සත්ත්‍ය දැන් ද්‍රෝහීන්ට අයිති නැත. එම නිසා ජනතාව ගසා එලවන තෙක් නොසිට ද්‍රෝහීන් තමන් විසින්ම තමන්ගේ අවසන් තීන්දුව ගන්නවා නම් ටිකක් හෝ ඔවුනගේ ඉදිරි විස්‍රාමික සවුක්‍යට ගුනය.

  4. එනපාර තොපිට ඉතුරු වෙන්නේ තොපේ තුන පමණයි. එක අතගගා ගෙදර පලයන්.

    • Asaranaya says:

      මේ ජෝනත් ඩබල් ටන්ග් සුසිලා වගෙ තඩි ඌරෙක්

  5. gamarala says:

    Mu nam wedak athi ekek nemai. Mu eeta passe kiyay mama janadipathithuma ekka saakachcha kara, eya danma yanne nethuwa inna kiwwa kiyala.

  6. Ratawasiya says:

    Meya me karanna hadanne janapathi baya karala kappamak gannai. Kappamak labuna gaman aapahu pakshai.

  7. para says:

    balayata enda rata gana nohitha unp karayo ekathu wela loketa dipu porondu thama oya dan para wallu wela thiyenne.

  8. ආප්පයාට අන්තිම කාලේ පිස්සු says:

    ආප්පයාට අන්තිම කාලේ පිස්සු. බංකු හොරුන්ට බැංකු බාර දෙනවා. කොටියන්ට රට බාර දෙනවා. පවල කාට බාර දෙයිද?ලෙනට පෙර ගහ බාර දෙනවා කියල පරණ කතාවකුත් තියෙනවා. මුඋට් නම් පරදින පිස්සුව තදවෙලා. යකෝ යුද්දෙදි රටට විරුද්දව රට ගිහිල්ලා හද තියපු උන් කොමසාරිස් කරලා හමුඅදා නායකයන් පාවා දෙන්නේ නැත හොදටම බුරුල් වෙලා නිසාද?අනපියව් ටොකු. චනේදෙන් පරදුනෙත් me අමන වැඩ නිසාමයි. කව්ද me උපදේශකයෝ? නිමල් කෑ සිරිසේන කෑ.උපදෙසකයෝ කව්ද?තොපි i ලග චන්දෙ ට කලින් මක බෑ වෙයව්.රට වෙනුවෙ තොපි හැදී ගෑ වෙලා පලයව්.

  9. Liyanage says:

    මුංගේ අවසන් තීන්දු කවදාවත් එන ඒවා නෙවෙයි.

Main News