ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට කුණුහරුපෙන් බැණ මරන තර්ජන කරන්න පෙර සිදු වූ උණුසුම් සිද්දිය මෙන්න..[Video]

June 9, 2017 at 9:20 am | lanka C news
ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට කුණුහරුපෙන් බැණ මරන තර්ජන කරන්න පෙර සිදු වූ උණුසුම් සිද්දිය මෙන්න..[Video]

වත්තල කෙරවලපිටිය ආසන්න ප‍්‍රදේශයට කසල බැහැර කිරීම සම්බන්ධයෙන් වූ සාකච්චාවක් එම ප‍්‍රදේශවාසීන් හා ඇමති ජෝන් අමරතංගු මහතා අතර සාකච්චාවක් කදානේ පිහිටි ඇමතිවරයාගේ කාර්යාලයේදී පැවැත්වින.

එහිදී ප‍්‍රදේශවාසීන්ගෙන් ඇමතිවරයාට දැඩි විරෝධය එල්ල විය.

කුණු ලොරිවලට පහර දෙන්න යයි උපදෙස් දුන් ඇමතිවරයෙක් ගැනද එහිදී හෙලි විය.

ඇමති ජෝන් විසින් මාධ්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැන මරා දමන බවට තර්ජනය කලේ එම සාකච්චාවෙන් පසුයි.

154 views
Main News