ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන කරද්දී ලග සිටි පොලිස් නිලධාරියා ගැන පරීක්‍ෂණ.. ඇමති ජොන් ගැන කිසි පියවරක් නෑ..[Video]

June 12, 2017 at 10:40 am | lanka C news
ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන කරද්දී ලග සිටි පොලිස් නිලධාරියා ගැන පරීක්‍ෂණ.. ඇමති ජොන් ගැන කිසි පියවරක් නෑ..[Video]

ඇමති ජෝන් අමරතුංග විසින් මාධ්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැණ තර්ජනය කරන අවස්ථාවේ එහි සිටි ආමත්වරයාගේ ආරක්‍ෂක පොලිස් නිලධාරියා සම්බන්දයෙන් විනය පරීක්‍ෂණයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.

කෙසේ වෙතත් ඇමති ජෝන් අමරතුංග සම්බන්ධයෙන් කිසියම් හෝ පරික්‍ෂණයක් සිදුවන බවක් මේ දක්වා කිසිදු පාර්ශවයකින් ප‍්‍රකාශ වී නැත.

9 views

3 Comments to “ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන කරද්දී ලග සිටි පොලිස් නිලධාරියා ගැන පරීක්‍ෂණ.. ඇමති ජොන් ගැන කිසි පියවරක් නෑ..[Video]”

  1. Kolitha says:

    Maru wade….polis maththayagen ahanna narumayage katata wedi thiyanne nathuwa raajakari gini awiya thiyagena inne kos kotannada kiyala.

  2. bend to bend says:

    ජෝන් අයියාගේ නරකම එක එළියට දැම්මා කියා කියන්නේ අප්පච්චි මලා කියා අම්මා වෙන එකෙකුට දෙන්නට තැත් කල පවුලේ නරකම කොල්ලාය​.ජෝන් අයියාගේ නරකම එක එළියට දැම්මේ අද ඊයේ නොවන බව ඒ කොල්ලා නොදන්නා හැඩය​. තුවායකින් ආවරණය කරගෙන ජෝන් අයියාගේ නරකට හැසිරුණු පොඩි එකා රැගෙන ගිය අයුරු අප්පච්චිගේ නැහැදිච්ච පුත්‍රයාට අමතක වී හෝ උවමනාවෙන් අමතක කරන්නට හෝ උත්සහ කරන බව නම් පැහැදිලිය​.

  3. janaka says:

    ඕක තමා යහපලානේ, කස්ටිය කොහොමද මහින්දගෙන් ආණ්ඩුව උදුරා ගත්තේ, අඩා වැලපෙමින්, අපි ගැන උතුරා යන දුකකින්, දැන් කොහොමද වැඩ කිඩ, මහින්ද හොරා කියා කියා රනිල් බැංකුවට කෙලියා, රටේ සල්ලි මහින්ද විනාශ කරනවා කියා කියා රජිතය්ට එහෙම රජය ගැනේ බෙහෙත් වලට සින්ගපුරු ඇරියා, හෙට අනිද්දා වෙනවිට රනිල් ඇමරිකාවට ගියෙත් අපේ සල්ලි වලින් කියලා එලිවිවේ, ඕක තමා සබැ වෙනස.

Main News