ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන කරද්දී ලග සිටි පොලිස් නිලධාරියා ගැන පරීක්ෂණ.. ඇමති ජොන් ගැන කිසි පියවරක් නෑ..[Video]
June 12, 2017 at 10:40 am | lanka C news![ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන කරද්දී ලග සිටි පොලිස් නිලධාරියා ගැන පරීක්ෂණ.. ඇමති ජොන් ගැන කිසි පියවරක් නෑ..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/445555.jpg)
ඇමති ජෝන් අමරතුංග විසින් මාධ්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැණ තර්ජනය කරන අවස්ථාවේ එහි සිටි ආමත්වරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා සම්බන්දයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.
කෙසේ වෙතත් ඇමති ජෝන් අමරතුංග සම්බන්ධයෙන් කිසියම් හෝ පරික්ෂණයක් සිදුවන බවක් මේ දක්වා කිසිදු පාර්ශවයකින් ප්‍රකාශ වී නැත.